මම මේ දවස් වල Used Bike එකක් හොයනවා.....
මොන වගේ Bike එකක්ද හොද වෙන්නේ ගන්න......??
මගේ කැමැත්ත නම් තියෙන්නේ Pulsar 180 කට.....
එළකිරි කට්ටියගේ අදහස් මොනවද මේ ගැන......??
පරණ කටු මීටර් Pulsar Bike එකද අළුත් Digital මීටර් Pulsar එකද වඩා හොද....??
180 Pulsar ක් ගන්න එකද 150 Pulsar ක් ගන්න එකද හොද......??
අපේ කට්ටිය දන්න අදුරන කවුරුවත් ඉන්නවද Pulsar Bike එකක් විකුණන්න බලාගෙන ඉන්න.....??
මම හොයන්නේ නම් Red Color Pulsar එකක් .....!!

ගාන කීයක් විතර වෙයිද Used Pulsar Bike එකක.....??

A unata, man danna ekek ennawa, bike eka patta gahanawa.... But elatama aka thiyenawaa....!!