pulsar engine oil

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    යාලුවනේ මගේ බයික් එකට මම අද දාන්න කියල මේ engine oil එක ගෙනාව 1l can එක රු 800ක් උනා.

    මේක හොදයිද bajaj pulsar 135ls බයික් එකට?

    කොච්චර km විතර දුවන්න පුලුවන්ද මේ oil එකෙන්? :)

    මට තව දැනගන්න ඕන මේ Oil එක සින්තෙටික් එකක්ද මිනරල් එකක්ද කියල මේකේ ගහල නෑ. :nerd:

    dYdWJcS.jpg


    MY2Cep9.jpg
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    maath okamai daala thiyenne Jade ekata.mannam maaru karanna hithan inne 6000kata sarayak thama :yes: indian ewagenam 2500n maaru kala