Pulsar RS200

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified

    1353799d1427365735-bajaj-pulsar-rs200-launched-rs-1-18-lakh-2-0.jpg

    1353803d1427365902-bajaj-pulsar-rs200-launched-rs-1-18-lakh-3.jpg

    1353808d1427365902t-bajaj-pulsar-rs200-launched-rs-1-18-lakh-8.jpg

    1353762d1427359179-bajaj-pulsar-rs200-launched-rs-1-18-lakh-bajajpulsarrs200instrumentclusterofficialimage.jpg

    1353805d1427365902-bajaj-pulsar-rs200-launched-rs-1-18-lakh-5.jpg

    1353806d1427365902-bajaj-pulsar-rs200-launched-rs-1-18-lakh-6.jpg

    1353807d1427365902-bajaj-pulsar-rs200-launched-rs-1-18-lakh-7.jpg

    1353811d1427365902-bajaj-pulsar-rs200-launched-rs-1-18-lakh-11-0.jpg

    1353812d1427365902-bajaj-pulsar-rs200-launched-rs-1-18-lakh-11-1.jpg

    1353835d1427366934-bajaj-pulsar-rs200-launched-rs-1-18-lakh-11.jpg

    1353813d1427366101-bajaj-pulsar-rs200-launched-rs-1-18-lakh-12.jpg

    1353817d1427366101-bajaj-pulsar-rs200-launched-rs-1-18-lakh-16.jpg

    1353823d1427366128-bajaj-pulsar-rs200-launched-rs-1-18-lakh-22.jpg

    1353824d1427366128-bajaj-pulsar-rs200-launched-rs-1-18-lakh-23.jpg
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,196
    4,366
    113
    ඇයි එන්නද
    ඊයා බන් swing arm එක යකඩ නේද,
    බලපන්කො pork දෙකේ පොඩි, :(

    නිකන් plastic කැලි ගහලා පුම්බලා තියෙන්නේ ඕවා
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සයිලන්සර් එක නම් පට්ට බන් ඩුකාටියේ
    වගේ හැබැයි උඩහට නැම්ම තියෙන්නේ :shocked:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified

    :lol::lol::lol::lol: ලක්ෂ 5 පනියි අනිවා මෙහෙදි :lol:

    :yes:

    ammo :shocked::shocked: meka kiyak weida danna lankawe:lol:

    :confused:

    ඊයා බන් swing arm එක යකඩ නේද,
    බලපන්කො pork දෙකේ පොඩි, :(

    නිකන් plastic කැලි ගහලා පුම්බලා තියෙන්නේ ඕවා

    සයිලන්සර් එක නම් පට්ට බන් ඩුකාටියේ
    වගේ හැබැයි උඩහට නැම්ම තියෙන්නේ :shocked:

    :nerd:

    patta,,kawadda lnkawata enne..apu gaman ganna bike 1k hoya hoya hitiye thnx daaa

    ;)

    :dull:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    ජන්තු අයියා;18118961 said:
    පරණ පල්සර් තරම් නම් ගුණාත්මක නැති වෙයි කියලා හිතනවා..ප්ලාස්ටික් ගොඩක් වගේ පේන්නේ...

    :yes: :nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18118961 said:
    පරණ පල්සර් තරම් නම් ගුණාත්මක නැති වෙයි කියලා හිතනවා..ප්ලාස්ටික් ගොඩක් වගේ පේන්නේ...

    අලුතින් බාල කරනවා මිසක් කොලිටිය වැඩිවෙන්නේ නම් නෑ..:yes: ඕක මෙහෙ ආවත් බර ගානක් වෙයි. තේරුමක් වෙන එකක් නෑ එච්චර දීල අරගන්න එක. 200NS එකත් හිතපු තරම් නැගල ගියෙ නෑනේ..:dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,196
    4,366
    113
    ඇයි එන්නද

    අලුතින් බාල කරනවා මිසක් කොලිටිය වැඩිවෙන්නේ නම් නෑ..:yes: ඕක මෙහෙ ආවත් බර ගානක් වෙයි. තේරුමක් වෙන එකක් නෑ එච්චර දීල අරගන්න එක. 200NS එකත් හිතපු තරම් නැගල ගියෙ නෑනේ..:dull:

    200ns ගන්න මෝඩයොත් ඉන්නවා නේ, ඉක්මන් එකේ 200ns 2.60 th තියෙනවා, :lol::lol:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    අලුතින් බාල කරනවා මිසක් කොලිටිය වැඩිවෙන්නේ නම් නෑ..:yes: ඕක මෙහෙ ආවත් බර ගානක් වෙයි. තේරුමක් වෙන එකක් නෑ එච්චර දීල අරගන්න එක. 200NS එකත් හිතපු තරම් නැගල ගියෙ නෑනේ..:dull:

    200ns ගන්න මෝඩයොත් ඉන්නවා නේ, ඉක්මන් එකේ 200ns 2.60 th තියෙනවා, :lol::lol:

    :yes: 200NS එකනම් මෙලෝ රහක් නැ බන්, දවසක් මං ඉස්සරහා මූණ දැකලා Pulser 135 එකක් කියලා රැවටුනා කියහන්කෝ...