Pulsar150 NS

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මගේ දැන් තියෙන බයික් එක දීල අලුතින් එකක් ගන්න ඉන්නේ. ඒත් සෙට් වෙන කිසිම බයික් එකක් නෑ බන් ගන්න. PULSAR 150 අවුලක් නෑ ඒත් තාම තියෙන පරන ලුක් එකට මම ආස නෑ.

    මේ ඉන්දියන් සයිට් වල තියෙන PULSAR 150 NS එක ලංකාවට එන කාලයක් ගැන තොරතුරක් දන්නේ නැද්ද මචං?

    New-2014-Bajaj-Pulsar-150NS-spy-pic-3-600x336.jpg


    New-2014-Bajaj-Pulsar-150NS-spy-pic-4-600x336.jpg


    New-2014-Bajaj-Pulsar-150NS-spy-pic-5-600x336.jpg


    New-Bajaj-Pulsar-180-NS-3-600x337.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕක කවදා එයිද නොදනී..:sorry:

    මුන්ට අම්මපා ලොකු ටයර් එකක් දාන්න බෑනේ පස්සට. :angry:
     

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ඕක කවදා එයිද නොදනී..:sorry:

    මුන්ට අම්මපා ලොකු ටයර් එකක් දාන්න බෑනේ පස්සට. :angry:

    ඔව් මචං මමත් බලන් ඉන්නේ. දැන් තියෙන එකේ හෙඩ් එකට මම ආස නෑ.
    මේකේ rear ටයර් එක 100mm ද කොහෙද :D
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,335
    21,984
    113
    Gotland
    ඔව් මචං මමත් බලන් ඉන්නේ. දැන් තියෙන එකේ හෙඩ් එකට මම ආස නෑ.
    මේකේ rear ටයර් එක 100mm ද කොහෙද :D

    පල්සර 150, 180 යේ හෙඩ් ලයිට් එකට මමත් ආස නෑ හෙන ගොන් පෙනුමක් තියෙන්නේ.
     

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    oka indiyawe relese karalath na ban.
    Anika oka 150 kiyala mulin kiwwata dan enne 160CC

    :rolleyes::rolleyes::rolleyes:

    එහෙනම් තව සෑහෙන්න කාලයක් යයි :P

    පල්සර 150, 180 යේ හෙඩ් ලයිට් එකට මමත් ආස නෑ හෙන ගොන් පෙනුමක් තියෙන්නේ.

    ඔව් මචං සෑහෙන්න පරන ඩිසයන් එකක්. චෙන්ජ් කරන්න කාලෙ හරි :yes:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    පල්සර 150, 180 යේ හෙඩ් ලයිට් එකට මමත් ආස නෑ හෙන ගොන් පෙනුමක් තියෙන්නේ.

    අඩෝ උබ අපේ බඩාමාමිට ගොනා කිව්වා එහෙනං .....:angry::angry::angry::angry::P:P:P:P