pulse rated

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    pulse rate

    මගේ පල්ස් රේට් එක 90-100 යි. :(

    ප්‍රෙශර් එකත් 90-90ට එහා යන වෙලාවලුත් තියෙනව

    Envas 10 පෙත්තක් බොනව. මෙලෝ රහක් නැද්ද මංද.. :rolleyes:
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මගේ පල්ස් රේට් එක 90-100 යි. :(

    ප්‍රෙශර් එකත් 90-90ට එහා යන වෙලාවලුත් තියෙනව

    Envas 10 පෙත්තක් බොනව. මෙලෝ රහක් නැද්ද මංද.. :rolleyes:

    පෙත්ත වතුරත් එක්ක ගිලපන් හපන කන්න එපා:baffled::baffled::no: