Pulser 150

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machanla mage bike eka 15000 thamai duwala tiyenne..eke engine oil adu wenda hethu monada..hita ganda ba machanla..5000Km duwala iwara weddi service karanakota oil change karanda one na..kelinma aluten dammama athi..
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ඔයිල් ලීක් වෙනවද කොහෙන් හරි?
    ඔයිල් සීල් ටික චෙක් කරපං.
    වැඩිය දුවලත් නැත්තං පිස්ටන් එකේ අවුලක් වෙන්න බෑ.
    එහෙම නැත්තන් පිස්ටන් එක විතරක් මාරු කරලා බලන්න