අපේ ගෙදර හිටපු බල්ල දැන් අවුරුදු 7කට විතර කලින් මැක්කන්ගෙන් හැදෙන උණක් හැදිල මලා
ඊට පස්සෙ කොහෙද ඉදන් ආපු පුසෙක් මේ දැන් අවුරුදු 4ක විතර ඉදන් අපේ ගෙදර පැලපදියම් වෙලා ඉන්නව. දැන් ඌත් හතර පස් පාරක් විතර මැරෙන්නම ගිහින් එලොව මෙලොව පොල් පෙනිල දොස්තරලා ලගට අරන් ගිහින් බේත් කරල ඉන්ජෙක්ෂන් ගහල බේරගත්තෙ . පූසො පූසො වලි දාගෙන මූත් අරින්නෙ නෑ. කාගෙන එනව ගිහින්.
බල්ලෙක් හදන්න ඕනෙ.ඊට කලින් ගේ වත්ත ටිකක් එලිපෙහෙලි කරල තාප්පය ගේ වටේම ගහන්න ඕන . එතකම් බල්ලො හදන්න බැ කියල තාත්ත කිවුව ඕන්.. දැන් පූස උගෙ ගෑනිවත් එක්කන් ඇවිල්ල ඉන්නෙ
yako umbalage gewal wala poosoth ganu genawada ? :O apenam pooso genne poosiyo

වගේ වැඩ කරවගන්න පුලුවන් වෙයි කියලා හිතාගෙන. දැන් මුට වයස අවුරුද්දක් වෙනවා.... කියන මොන මගුලක්වත් අහන්නෙ නෑ
.... පොඩි ට්‍රේනින් එකක් දෙන විදියත් කියලා දුන්නොත් පින්

