purchasing secondhand Bike- Leased

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    machan kawru hari leasing gewagena yana bike ekek wikunanawanam..eka ganna kenata aimath aluth guranters la dennek genna wenawada leeasing eka harawaganna
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    legal widiyata nam ow. Habai godak company horata haronawa. ewa illegal.
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඔව් ඒ විතරක් නෙවෙයි, උඹෙත් salary statements, bank account සහ වෙන lease දාල තියෙනවද කියලත් බලනවා....!
    වාරිකය උඹේ salary එකෙන් 40% ක් හෝ ඊට වැඩ අඩු උනොත් උන් අනිවා approve කරනවා. නැත්නම් තමයි case වෙන්නේ....!