NEED - High quality Creatine and Whey Protein

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,028
    4,815
    113
    මචන් හොද කොලිටි Creatine එකකුයි Whey Protein එකක් කියන්න ගන්න. මම අවුරුදු 3ක් වගේ muscle building කරා මේව නැතුව. දැන් ගන්න කියල බැලුවේ. Price එක අවුලක් නැහැ. High quality වෙන්න ඕනේ.

    උබල පාවිච්චි කරන ඒවා දාගෙන යන්න.

    Whey එක isolate වෙන්න ඕනේ (blended එපා)
    Creatine එක Monohydrate විතරක් තිබ්බම ඇති (additional nutrients කලවම් කරපුව ඕනේ නැහැ)

    ගත්ත තැනත් දාන්න.

    ගන්නේ නැති උන් bump එකක් හරි දාගෙන යන්න පීස්...
     
    Last edited:

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,074
    5,584
    113
    Rule 2 wenada karana ganata wada wadiya danenna gahanna,

    lesima wade week by week reps gana wadi karana eka, eka exercise ekata 3-5 k athra wage
    age fitness hodayi nam thawa wadi karanna puluwan,
     
    • Love
    Reactions: rumesh.fbi

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,028
    4,815
    113
    Bump කරපු හැමෝටම thanks

    Rule 1 eka balnna isolate ekakata
    Thanks machan
    Rule 2 wenada karana ganata wada wadiya danenna gahanna,

    lesima wade week by week reps gana wadi karana eka, eka exercise ekata 3-5 k athra wage
    age fitness hodayi nam thawa wadi karanna puluwan,
    Noted
    Creatine ON eka supiri.
    Gold standard, combat powder whey supiri
    Nitrotech kiyala creatine whey dekama tiyana product ekak mama use kala, supiri

    Eka newe nikan ahanne ube konde ehema yano da ?
    නෑ මචන් family history එකෙත් කාගෙවත් කොන්ඩෙ යන්නෙ නෑ. හැබැයි මම දන්න විදියට creatine එක පාවිච්චි කරන මුස් සති වල 40% ක් වගේ කොන්ඩෙ ගිහින් ඒක පස්සෙ 20% වගේ ලයින් එකකට එනව. Family history එකෙන්ම කොන්ඩෙ යන උන්ගෙ තට්ටෙ පෑදෙනව.

    Up
    ------ Post added on Sep 8, 2024 at 2:30 PM
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,260
    40,968
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචන් හොද කොලිටි Creatine එකකුයි Whey Protein එකක් කියන්න ගන්න. මම අවුරුදු 3ක් වගේ muscle building කරා මේව නැතුව. දැන් ගන්න කියල බැලුවේ. Price එක අවුලක් නැහැ. High quality වෙන්න ඕනේ.

    උබල පාවිච්චි කරන ඒවා දාගෙන යන්න.

    Whey එක isolate වෙන්න ඕනේ (blended එපා)
    Creatine එක Monohydrate විතරක් තිබ්බම ඇති (additional nutrients කලවම් කරපුව ඕනේ නැහැ)

    ගත්ත තැනත් දාන්න.

    ගන්නේ නැති උන් bump එකක් හරි දාගෙන යන්න පීස්...
    Daraz eke tiyenawa Verified items ponnayo- ewa 100% sure Genuine kiyala- nettan un 2X price refund karanawa.
     
    • Love
    Reactions: rumesh.fbi