Pureit vs රන් කෙණ්ඩිය

GDKN2

Well-known member
  • Oct 27, 2020
    1,478
    2,025
    113
    ග‌ෙදර Pureit classic එකක් තියෙන්නෙ එකෙ Germ Kill Kit එක දැන් 3,750 වෙනවා. ඒක මාස 3න් 3ට වගේ මාරු කරන්න ඔන.

    රන් කෙණ්ඩිය කියන එක කොහොමද ? use කරන අය ඉන්නවද?. එකෙ maintenance කොහොමද?
    https://rankendiya.lk/
     
    • Like
    Reactions: jennt

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    ran_kendiyakin.png
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,717
    23,386
    113
    Germ kill? මොන germs ද?
    Germs කියන්නෙ chemical වගේ cumulative damage එකක් වෙන දෙයක් නෙමෙයිනෙ.
    උඹට වතුර බිවුවම බඩේ අමාරු හැදෙන් නැත්තන් ආයෙ එතන germ kill කරන්න අවශ්‍යතාවයක් නෑ.

    අවධානෙ දෙන්න ඕනෙ වතුර වල බැර ලෝහ වගේ දේවල් මිශ්‍ර වෙලා තියෙනවද, කඨිනත්වය කොහොමද වගේ දේවල්. ලැබ් එකකට සාම්පල් යවල ඒවා බලාගනින්.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,902
    16,869
    113
    Colombo
    ග‌ෙදර Pureit classic එකක් තියෙන්නෙ එකෙ Germ Kill Kit එක දැන් 3,750 වෙනවා. ඒක මාස 3න් 3ට වගේ මාරු කරන්න ඔන.

    රන් කෙණ්ඩිය කියන එක කොහොමද ? use කරන අය ඉන්නවද?. එකෙ maintenance කොහොමද?
    https://rankendiya.lk/
    ඕය මොන රන් කෙන්ඩි pureit ඕනෙ නෑ මිට්ටෝ.
    ගුරුලේත්තුවක් අරන් ඒකට ඉගිනි ඇට 5ක් හරි නෙලුම් පෙති ටිකක් දාල තියල බීපම්.
    ලවන/බැරලෝහ ලොවෙත් නෑ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,717
    23,386
    113
    oowa wadak naa bn. reverse osmosis thiyena ekak ganna.
    ඔව්. ඇත්තටම Water purification ඕනෙනන් RO filters පාවිච්චි කරන්න ඕනෙ.
    එහෙම නැත්තන් ලේසිම වැඩේ බොන වතුර සල්ලි වලට ගන්න එක.
     
    Last edited:

    DonaldP

    Well-known member
  • May 26, 2025
    305
    278
    63
    නිකමට ඔය ඉවරවෙච්ච Germ Kill Kit එකක් පරිස්සමට කඩල බලපන් ඇතුලෙ තියෙන්නෙ මොනාද කියල :yes:

    Concentrated Chlorine bn
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,110
    1,582
    113
    සල්ලි අපරාදේ බන් ඔය රෙද්දට දාන අයිටම් එකට. අපේ ගෙදරත් තියන එක අයින් කරලා දැන් කඩෙන් වතුර බෝතල් ගේනවා.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    Reverse osmosis tama 90% use karanne thailand. water taste eka poddak wat set na. using rankendiya for 5yrs. kisi aulak na. 1.5to 2yrs walin herbal filter compartment eka change kara. oita wada jarawa kana eke oya magul walata viyadam karat wadak na. solar tiana nisa boil karala filter ekata danawa
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,478
    2,025
    113
    Germ kill? මොන germs ද?
    Germs කියන්නෙ chemical වගේ cumulative damage එකක් වෙන දෙයක් නෙමෙයිනෙ.
    උඹට වතුර බිවුවම බඩේ අමාරු හැදෙන් නැත්තන් ආයෙ එතන germ kill කරන්න අවශ්‍යතාවයක් නෑ.

    අවධානෙ දෙන්න ඕනෙ වතුර වල බැර ලෝහ වගේ දේවල් මිශ්‍ර වෙලා තියෙනවද, කඨිනත්වය කොහොමද වගේ දේවල්. ලැබ් එකකට සාම්පල් යවල ඒවා බලාගනින්.
    උන් කියන්නෙ එහෙමනේ

    oowa wadak naa bn. reverse osmosis thiyena ekak ganna.
    බලන්නම් මචං

    නිකමට ඔය ඉවරවෙච්ච Germ Kill Kit එකක් පරිස්සමට කඩල බලපන් ඇතුලෙ තියෙන්නෙ මොනාද කියල :yes:

    Clorine

    ඕය මොන රන් කෙන්ඩි pureit ඕනෙ නෑ මිට්ටෝ.
    ගුරුලේත්තුවක් අරන් ඒකට ඉගිනි ඇට 5ක් හරි නෙලුම් පෙති ටිකක් දාල තියල බීපම්.
    ලවන/බැරලෝහ ලොවෙත් නෑ
    mmm

    rankendiya kiyana eka ube company ekakda?
    ඔව් උඹට එකක් ඔනද?

    ඔව්. ඇත්තටම Water purification ඕනෙනන් RO filters පාවිච්චි කරන්න ඕනෙ.
    එහෙම නැත්තන් ලේසිම වැඩේ බොන වතුර සල්ලි වලට ගන්න එක.
    සල්ලි වලට ගන්නත් මේ kit එකේ ගානම යනවා. ඒකයි මමත් බැලුවෙ

    Concentrated Chlorine bn
    yes

    සල්ලි අපරාදේ බන් ඔය රෙද්දට දාන අයිටම් එකට. අපේ ගෙදරත් තියන එක අයින් කරලා දැන් කඩෙන් වතුර බෝතල් ගේනවා.
    ඔව් බන්.

    Reverse osmosis tama 90% use karanne thailand. water taste eka poddak wat set na. using rankendiya for 5yrs. kisi aulak na. 1.5to 2yrs walin herbal filter compartment eka change kara. oita wada jarawa kana eke oya magul walata viyadam karat wadak na. solar tiana nisa boil karala filter ekata danawa
    වතුර රස එහෙම කොහ‌ොමද ?
     
    • Like
    Reactions: DonaldP

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    උන් කියන්නෙ එහෙමනේ

    බලන්නම් මචං

    Clorine

    mmm

    ඔව් උඹට එකක් ඔනද?

    සල්ලි වලට ගන්නත් මේ kit එකේ ගානම යනවා. ඒකයි මමත් බැලුවෙ

    yes

    ඔව් බන්.

    වතුර රස එහෙම කොහ‌ොමද ?
    rankendiya water taste good. gurulethuwa wage tama
     
    • Love
    Reactions: GDKN2

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,993
    113
    Baraloha remove wenne na neda machan ran kendiyen
    Na machan. Nikan boru wada.

    Economical option
    Pureit ekak aran Rs 3750 gane refill noda germ kill unit eka palala chlorine tablet maru kara kara use karala, 1 year walata parak wage full kit eka maru karanna.

    Perfect + long term economical option
    RO filter
     
    • Like
    Reactions: GDKN2