Pureit vs රන් කෙණ්ඩිය

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    ග‌ෙදර Pureit classic එකක් තියෙන්නෙ එකෙ Germ Kill Kit එක දැන් 3,750 වෙනවා. ඒක මාස 3න් 3ට වගේ මාරු කරන්න ඔන.

    රන් කෙණ්ඩිය කියන එක කොහොමද ? use කරන අය ඉන්නවද?. එකෙ maintenance කොහොමද?
    https://rankendiya.lk/
    ප්‍රශ්නෙට උත්තරේ, ඔය දෙකෙන් නම් pureIt එක හොදයි. ඔය මැටි එකේ ෆිල්ටෙර් නිකන් ම නිකන් එකක්.
    අඩුම ගානේ pureit එකේ කාරබන් ෆිල්ටර් වලින් පර්ටිකල්ස් හරි අයින් වෙනවා යම් තාක් දුරට.
    මැටි එක ඔය අනිත් ෆිල්ටර් එක්ක බැලුවොත් නම් මැටි එක.
    අනික ඔකේ මැටි වලින් ලීක් වෙන්න ගත්තොත් කෙල වෙනවා.

    ඔය දෙකම බේසික්. වැඩේ වෙන්නේ නෑ කියල උඩින් කියලා තියනවා. ඒ ගැනත් හොයලා බලන්න. එක මම දන්නා විදිහටත් හරි RO තමා ඕනා වැඩේ හරියට වෙන්න .
    කිව්වේ ඔය දෙකෙන් කෝකද නිසා උත්තරේ.
     
    • Like
    Reactions: GDKN2

    Desent dogs

    Active member
  • Oct 13, 2013
    273
    94
    28
    Na machan. Nikan boru wada.

    Economical option
    Pureit ekak aran Rs 3750 gane refill noda germ kill unit eka palala chlorine tablet maru kara kara use karala, 1 year walata parak wage full kit eka maru karanna.

    Perfect + long term economical option
    RO filter
    Thanks machan. RO hoda filter eka dannawada machan? Pureit lage eka hodaida
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,993
    113
    Thanks machan. RO hoda filter eka dannawada machan? Pureit lage eka hodaida
    Oya anuradhapura wage pathiwala un mass ganna model ekak ganin..
    Ewala filter labai and godak kal thiyanawa. Ro filter eka ganna mulin 50,000 wage unata yearly cost godak adui..
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Thanks machan. RO hoda filter eka dannawada machan? Pureit lage eka hodaida
    pureit classic G2 හොදයි. හදිස්සි නැත්නම offers සෙට් වෙන වෙලාවක ගන්න. දැන් තියෙන ගානට වඩා අඩුවෙන් සෙට් වෙනවා. මම ඕක 50ට තියෙන කාලේ ගත්තේ 35, 40 කට වගේ.
     
    Desent dogs

    Active member
  • Oct 13, 2013
    273
    94
    28
    pureit classic G2 හොදයි. හදිස්සි නැත්නම offers සෙට් වෙන වෙලාවක ගන්න. දැන් තියෙන ගානට වඩා අඩුවෙන් සෙට් වෙනවා. මම ඕක 50ට තියෙන කාලේ ගත්තේ 35, 40 කට වගේ.
    Thanks machan
     
    • Like
    Reactions: Omega_Jay

    c000l

    Well-known member
  • Nov 25, 2015
    245
    255
    63
    Rathmalana
    Pureit eke service anthimai bns mage Classic G2 ekak thiyanawa eke Germ Kill Kit order karala dan masa 2kata kittui thama na , service center ekata katha karama hamadama rate nathi hethu kiyanawa aparade gaththe bns
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,370
    113
    Math apu kale gatta ekak oya labbata watura purawala ivarayak ne ban epa wenawa :lol: water nan rahau pureit ekata wada cool gathiyak tiyenawa.
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,199
    2,713
    113
    Pureit eke service anthimai bns mage Classic G2 ekak thiyanawa eke Germ Kill Kit order karala dan masa 2kata kittui thama na , service center ekata katha karama hamadama rate nathi hethu kiyanawa aparade gaththe bns

    mage ultima eco ekatath un okama kara. man kit ekak india walin genath system eka modify kara.

    oka reset karala ganin ban. daraz eken TDS meter ekak aran tds level eka ~30ppm nam dan thiyena filter kit eke aulak na.