මචන්ස්ලා..මේකයි කේස් එක..mysql table එකක මොකක් හරි change (update) එකක් වෙද්දි real time push notification එකක් යවාගන්න ක්රමයක් නැද්ද..desktop notification සීන් එකනම් හදාගත්තා..angular.js හරි socket.io.js හරි යූස් කරල පුලුවන්ද..තියෙන tutorials clear නෑ මචන්ලා...දන්න උන් හෙල්ප් එකක් දීපල්ලා... 

Last edited:
db eke changes detect karana kramayak thamaa oona. mekai machan...data insert hari dlt karana hari interface eken newei notify wenna oona..eeka enna oona wenama user kenekta..



