PVT Limited කම්පනි එකක් රෙජිස්ටර් කරමු

tarson

Well-known member
  • Feb 25, 2009
    6,827
    3,333
    113
    Audit eka apima hadaganna eka nemei bn return submit karana eka.file ussan owaye yanna gyama waradiyata submit karala.

    මුලින් එච්චර ලොකු කම්පනි වල වගේ පත සයිස් එකක් දෙන්නෙ නෑනෙ.
    පොඩි එකක් අටවල දීපන් ඇත්ත ගනන් ටික දාල. සන්කීර්න වෙන්න උබේ කම්පනි එකේ මිනිස්සු දහස් ගනන් වැඩ කරන පත සයිස් එකක් ද? එහෙම එකක් නම් ඉතින් ඔඩිටර් සහ අකවුන්ටන්ට් කෙනෙක් පඩි දීල තියාගනින්. මම ත්‍රෙඩ් එක දැම්මෙ පොඩි මිනිස්සුන්ට කම්පනි එකක් පටන් ගන්නයි.

    රජයට ඕනෙ උබෙන් ඇත්ත තොරතුරු ටික පැහැදිලිව සහ ඒකට අදාල අයකිරීම මිසක් උබට ඩොක්‍යුමන්ට් ලස්සනට හදන්න පුලුවන් එල කොල්ලෙක් කියල සම්මාන දෙන්න නෙමෙයි.

    ඕව හදන විදිහ එක පාරක් දෙපාරක් කලාම ඕනෙ ගොනෙකුට හදන්න පුලුවන්.
    අනිත් එක උබට වැරදුනා කියල උබව හිරේ දාන්නෙ නෑ.
    fees wala prashna athi.habai professional service ekaka uba kiyanawata wada deyak thiyei.

    සෙක්රිටරි වෙනස් කරන්න සල්ලි යන්නෙ උබට ඒක වෙනස් කරන්න ඕනෙ නම් විතරයි. හැම මිනිහම කම්පනි රෙජිස්ටර් කරල ඕක වෙනස් කර කර ඉන්න හේතුවක් නෑනෙ.

    ප්‍රොෆෙශනල් සර්විස් එකක් ගත්තම උබ හිතන්නෙ ඔතනින් නවතියි කියලද? ඊට පස්සෙ උන් රෙසොලූශන් වලට අත්සන් කරන්නත් සල්ලි ගන්නව අවුරුදු ගානක් තිස්සෙ. තව තව නා නා විද දේවල් වලට උබට තියෙන කොන්ට්‍රොල් එක අඩු වෙනව උන්ගෙ අත්සන හැම රෙද්දටම ඕනෙ උනාම.
    ඒ වගේද බන් දන්න කෙනෙක්ව සෙක්‍රිටරි දාගත්තම ලේසී.
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,778
    629
    113
    මෙහෙ තමා
    මුලින් එච්චර ලොකු කම්පනි වල වගේ පත සයිස් එකක් දෙන්නෙ නෑනෙ.
    පොඩි එකක් අටවල දීපන් ඇත්ත ගනන් ටික දාල. සන්කීර්න වෙන්න උබේ කම්පනි එකේ මිනිස්සු දහස් ගනන් වැඩ කරන පත සයිස් එකක් ද? එහෙම එකක් නම් ඉතින් ඔඩිටර් සහ අකවුන්ටන්ට් කෙනෙක් පඩි දීල තියාගනින්. මම ත්‍රෙඩ් එක දැම්මෙ පොඩි මිනිස්සුන්ට කම්පනි එකක් පටන් ගන්නයි.

    රජයට ඕනෙ උබෙන් ඇත්ත තොරතුරු ටික පැහැදිලිව සහ ඒකට අදාල අයකිරීම මිසක් උබට ඩොක්‍යුමන්ට් ලස්සනට හදන්න පුලුවන් එල කොල්ලෙක් කියල සම්මාන දෙන්න නෙමෙයි.

    ඕව හදන විදිහ එක පාරක් දෙපාරක් කලාම ඕනෙ ගොනෙකුට හදන්න පුලුවන්.
    අනිත් එක උබට වැරදුනා කියල උබව හිරේ දාන්නෙ නෑ.

    සෙක්රිටරි වෙනස් කරන්න සල්ලි යන්නෙ උබට ඒක වෙනස් කරන්න ඕනෙ නම් විතරයි. හැම මිනිහම කම්පනි රෙජිස්ටර් කරල ඕක වෙනස් කර කර ඉන්න හේතුවක් නෑනෙ.

    ප්‍රොෆෙශනල් සර්විස් එකක් ගත්තම උබ හිතන්නෙ ඔතනින් නවතියි කියලද? ඊට පස්සෙ උන් රෙසොලූශන් වලට අත්සන් කරන්නත් සල්ලි ගන්නව අවුරුදු ගානක් තිස්සෙ. තව තව නා නා විද දේවල් වලට උබට තියෙන කොන්ට්‍රොල් එක අඩු වෙනව උන්ගෙ අත්සන හැම රෙද්දටම ඕනෙ උනාම.
    ඒ වගේද බන් දන්න කෙනෙක්ව සෙක්‍රිටරි දාගත්තම ලේසී.
    uba kiyapu tikama kiyawapan apahu.ub kiyana ewa hodai startup walata.ubamane kiyanne loku unama gannawa kyala.balen service ganne na.oni tharam firm walata yanawa enawa.balen thiyaganna uba hithuwwada pathale kiyala.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,041
    5,469
    113
    ඉතින්? පොඩි මිනිස්සුන්ට කම්පනි පටන් ගන්න තහනම් ද?
    ලෝයර්ස් ල ම ඕනෙ නෑ, කොහොම උනත් බිස්නස් එකක් පොඩියට කලත් කම්පනි එකක් විදිහට කරගෙන යන එක හොදයි. මුල් අවුරුද්දෙ ඉතින් ලක්ශ 12 ට වඩා අඩුයි නෙ පොඩි ව්‍යාපාර වල. වැඩි උනත් මොකෝ වැඩිපුර සල්ලි එන කාලෙක කාට හරි කීයක් හරි දීල හදාගන්නව, මුලින් කාටවත් අපේ පොකට් වල සල්ලි දෙන්න ඕනෙ නෑ මෝඩයො වගේ.
    ඔඩිට් එක උබම හදාගත්තම හරි පොඩි කම්පනි එකක් නම්, ඔඩිට් ෆර්ම් එකකට දීල සීල් එක ගහගත්තම හරි පොඩි ගානක් දීල.

    උබ නම් සල්ලි ගෝනි ගනන් අරන් කම්පනි රෙජිස්ට්‍රා සහ ලේකම් සර්විස් දෙන එකෙක්ද කොහෙද 😂

    හූරන් කනව මිනිස්සුන්ව. මොලේ පාවිච්චි කලේ නැත්තන් පොකට් එකට ලොකු ගානක් තට්ටු වෙනව.
    ------ Post added on Jul 10, 2024 at 1:46 PM
    මම දැනට ආයතන 4ක් කරගෙන යනවා. මගේ ගිණුම් වැඩ කරන්න ඕන නිසා වෙනම ආයතනයක් ඒ වෙනුවෙන් පටන් ගත්තා. අමෙන්ද්මන්ට් එකක් වත් හදාගන්න බැරුව හිටපු මම මේකේ ඉන්න ඔබ වගේම හිත හොඳ වැඩිමහල් සහෝදරයෙක් නිසා ස්ථාවර වුනා
     
    • Like
    Reactions: coder101 and tarson

    tarson

    Well-known member
  • Feb 25, 2009
    6,827
    3,333
    113
    uba kiyapu tikama kiyawapan apahu.ub kiyana ewa hodai startup walata.ubamane kiyanne loku unama gannawa kyala.balen service ganne na.oni tharam firm walata yanawa enawa.balen thiyaganna uba hithuwwada pathale kiyala.

    නැතුව.
    උබේ තියෙන්නෙ බිලියන් ගානක් valuation කරපු එකක් නම් ඉතින් හොද ප්‍රොෆෙශනල් එකෙක් ව කම්පනි ඔෆිස් එකේම තියාගනින් පඩි ගෙවල 🙄

    එහෙම නැතුව පොඩි කම්පනි එකක් නම්, නිකන් සල්ලි නාස්ති කරන්නේ නැතුව තමන්ම රෙජිස්ටර් කරගනින්.
     
    Last edited:

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,637
    1,446
    113
    startup ekakata hodai.passe ithin firm ekakata dena eka kohomath kalath hodai.mokada hama magulatama resolution anan manan denna oni.ethakota ewa hariyata hadaganna oni.kadda danne nathnam hari danna ekek hire karanawata wada firm walin karaganna eka labai.jiwitheta chnages mukuth wenne nathi loan ganne nathi asset ganne nathnam meka witharak athi.
    Hoda ekak recommended kranna puluwanda?

    bump goda wadagath
    ------ Post added on Jul 12, 2024 at 9:43 AM
     
    • Like
    Reactions: tarson

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,540
    10,792
    113
    36
    Anuradhapura
    lktips.com
    ඉතින්? පොඩි මිනිස්සුන්ට කම්පනි පටන් ගන්න තහනම් ද?
    ලෝයර්ස් ල ම ඕනෙ නෑ, කොහොම උනත් බිස්නස් එකක් පොඩියට කලත් කම්පනි එකක් විදිහට කරගෙන යන එක හොදයි. මුල් අවුරුද්දෙ ඉතින් ලක්ශ 12 ට වඩා අඩුයි නෙ පොඩි ව්‍යාපාර වල. වැඩි උනත් මොකෝ වැඩිපුර සල්ලි එන කාලෙක කාට හරි කීයක් හරි දීල හදාගන්නව, මුලින් කාටවත් අපේ පොකට් වල සල්ලි දෙන්න ඕනෙ නෑ මෝඩයො වගේ.
    ඔඩිට් එක උබම හදාගත්තම හරි පොඩි කම්පනි එකක් නම්, ඔඩිට් ෆර්ම් එකකට දීල සීල් එක ගහගත්තම හරි පොඩි ගානක් දීල.

    උබ නම් සල්ලි ගෝනි ගනන් අරන් කම්පනි රෙජිස්ට්‍රා සහ ලේකම් සර්විස් දෙන එකෙක්ද කොහෙද 😂

    ------ Post added on Jul 10, 2024 at 1:46 PM
    මම කිව්වේ අත්දැකීමෙන් මේකේ අය අමාරුවේ වැටෙන නිසා.
    වර්ෂයකට මිලියනක් වඩා ගන්නවා නම් නිතිය අනුව සුදුසු කම් නැති Company Secretary කෙනක් ට ඉන්න බෑ (Pvt Ltd අරන් කවුද වර්ෂයකට මිලියනකට අඩුවෙන් හොයන්නේ ? කඩල ගොටු ගහන උන්ට නම් Pvt Ltd ඕනේ නැහැ , IT බිස්නස් එකක් බැලුවත් මාස 3-4 යනකොට ලක්ෂ 20-30 පන්නනවා)
    සුදුසු කම් නැති Company Secretary කෙනක් දාලා කිසිම තැනකින් ගනම් ගන්නේ නැහැ අත්දැකීම් තියෙන නිසා කිව්වේ , ලේකම් කෙනක් දාගන්න රු 12000 වගේ ගන්නේ ගොඩක් තැන් වල, ඔය වැඩ ටික කරගන්න වත් සල්ලි නැත්තම් බිස්නස් නොකර ඉන්න එක හොදයි,

    Tax Returns වලට Chartered accountant කෙනක් පරික්ෂා කරලා අත්සන් කරන්න ඕනේ
    මමනම් හිතන්නේ නැහැ අපිම ඔකොම කරගෙන එයාල නිකන් අත්සන් කරයි කියලා අඩු ගානකට. අපිට ලක්ෂ ගනම් නැහැ නමුත් අමාරුවේ නොවැටී කරගෙන යන්නේ Chartered accountant කෙනක් තියාගෙන ගොඩක් උපදෙස් එහෙම ගන්න එහෙම කෙනක් වටිනවා.

    ඊට පස්සෙ උන් රෙසොලූශන් වලට අත්සන් කරන්නත් සල්ලි ගන්නව
    ඕව දාගන්න කලින් කතා බහ කරලා කරගන්න ඕනේ දේවල් මගේ කෙනා නම් රු 12000/- ඔකොම කරනවා
    මම ගිහින් අහනකොට සමහරු කිව්වා තම එක අත්සනට රු 5000 කියල උන්ගේ ලොකු කතා තමා ගහන්න හිතෙනව සමහර කතා වලට

    ------ Post added on Jul 12, 2024 at 11:31 AM
     
    ලොකු අකුරෙන් ලිව්ව කියල ඔයාට වැඩිපුර අවදානය හම්බෙන්නෙ නෑ.

    මම කිව්වේ අත්දැකීමෙන් මේකේ අය අමාරුවේ වැටෙන නිසා.

    ඒක එයාල තීරනය කරයි. අමාරුවෙ වැටෙන්නෙ සරල දෙයක් වත් තමන්ම කරගන්නෙ නැතුව අනුන්ට කියල කරගන්න ගියාම. ගෙවල කලාම රෙසොලූශන්ස් සයින් කරන්නත් අවුරුදු ගනන් පොකට් එකට විදිනව.

    පොඩි මිනිහෙක්ට කම්පනි එකක් රෙජිස්ටර් කරල නිදහසේ කරන් යන්න නෑ හූරන් කනව.

    කඩල ගොටු ගහන උන්ට නම් Pvt Ltd ඕනේ නැහැ , IT බිස්නස් එකක් බැලුවත් මාස 3-4 යනකොට ලක්ෂ 20-30 පන්නනවා)

    ඇයි කඩල ගොටු ගහන උන්ට ලිමිටඩ් ලයබිලිටි කම්පනි ඕනෙ නැත්තෙ? එයාලට ප්‍රශ්නයක් උනාම ගෙවල් දොරවල් විකුනල හරි මිනිස්සුන්ට ගෙවන්නද කියන්නෙ?

    වර්ෂයකට මිලියනක් වඩා ගන්නවා නම් නිතිය අනුව සුදුසු කම් නැති Company Secretary කෙනක් ට ඉන්න බෑ (Pvt Ltd අරන් කවුද වර්ෂයකට මිලියනකට අඩුවෙන් හොයන්නේ ? කඩල ගොටු ගහන උන්ට නම් Pvt Ltd ඕනේ නැහැ , IT බිස්නස් එකක් බැලුවත් මාස 3-4 යනකොට ලක්ෂ 20-30 පන්නනවා)

    මිලියනේ පන්නන කම්පනි එකක් උනු කාලෙක පොකට් එක හිස් කරල අනුන්ට සල්ලි දීල වැඩ කරගමු. එතකන් මෝඩයෙක් වෙන්නෙ නැතුව තම්න්ම කරගමු. ඒක වැරදිද?

    සුදුසු කම් නැති Company Secretary කෙනක් දාලා කිසිම තැනකින් ගනම් ගන්නේ නැහැ අත්දැකීම් තියෙන නිසා කිව්වේ , ලේකම් කෙනක් දාගන්න රු 12000 වගේ ගන්නේ ගොඩක් තැන් වල, ඔය වැඩ ටික කරගන්න වත් සල්ලි නැත්තම් බිස්නස් නොකර ඉන්න එක හොදයි,

    නෑ, එහෙම කරන්න ඕනෙ නෑ අනවශ්‍ය වියදම්, තමන්ගෙ පොකට් එකෙන් සත පහක් වත් නිකන් කාටවත් නාස්ති කරන්න ඕනෙ නෑ හේතුවක් නැතුව. කම්පනි එකෙන් ලාභ එන කාලෙක පුලුවන් ගෙවල වැඩ කරගන්න.

    Tax Returns වලට Chartered accountant කෙනක් පරික්ෂා කරලා අත්සන් කරන්න ඕනේ

    මමනම් හිතන්නේ නැහැ අපිම ඔකොම කරගෙන එයාල නිකන් අත්සන් කරයි කියලා අඩු ගානකට. අපිට ලක්ෂ ගනම් නැහැ නමුත් අමාරුවේ නොවැටී කරගෙන යන්නේ Chartered accountant කෙනක් තියාගෙන ගොඩක් උපදෙස් එහෙම ගන්න එහෙම කෙනක් වටිනවා.

    නෑ එහෙම අවශ්‍ය නෑ සයින් එක ගන්න කීයක් හරි දුන්නම හොදටම ඇති. අලුතෙන් චාටඩ් වෙලා සෙක්‍රිටරි විදිහට එයාලගෙ කම්පනි කරන අය ඉන්නව සහ එයාලත් පොඩි පොඩි ගනන් වලට සයින් කරනව.
    එයාලටත් හොදයි වැඩේ කරගන්න කෙනාටත් හොදයි. ලොකු ගනන් නම් කොහොමත් දෙන්න අවශ්‍ය නෑ.

    ඕව දාගන්න කලින් කතා බහ කරලා කරගන්න ඕනේ දේවල් මගේ කෙනා නම් රු 12000/- ඔකොම කරනවා
    මම ගිහින් අහනකොට සමහරු කිව්වා තම එක අත්සනට රු 5000 කියල උන්ගේ ලොකු කතා තමා ගහන්න හිතෙනව සමහර කතා වලට

    ඊටත් වඩා අඩුවට කරන අය ඉන්නව. ඕක සයින් කරන්න එච්චර ගන්නෙ නෑ.

    අනිත් එක පලවෙනි අවුරුද්දෙ කොහොමත් ලොකු ප්‍රොෆිට් එකක් නැති වෙන්න පුලුවන් හෝ කිසිම වැඩක් නැතුව ආදායමක් නැතිම වෙන්නත් පුලුවන්. එතකොට "ක්‍රියාකාරි නොමැති සමාගමකි" කියල ලියල ෆෝම් එක විතරක් සබ්මිට් කරන්නත් පුලුවන්. සත පහක් වත් කාටවත් ගෙවන්න ඕනෙ නෑ එතකොට.

    කම්පනි රෙජිස්ට්‍රා එකේ ඉන්නෙ මෝඩයො නෙමෙයි, උන් දන්නව පලවෙනි අවුරුද්දෙ ප්‍රොෆිට් කරන්න අමාරුයි කියල. උනුත් මේ උබලගෙ පොකට් එකටම විදින්න බලන් ඉන්නෙ නෑ. උබල හම්බ කරොත් අදාල ටැක්ස් ටික ගන්නව. එහෙම නැතුව උබලට කෙලම වෙලා තියෙද්දි උබලගෙ පොකට් සුද්ද කරන්න තරම් ගොබ්බයො නෑ ඒකෙ. ඒක නිසා ඇත්තටම ප්‍රොෆිට් නැත්තන් හෝ රෙජිස්ටර් කලාට තාම බිස්නස් පටන් ගත්තෙ නැත්තන් "ක්‍රියාකාරි නොමැති සමාගමකි" කියල ලියල ෆෝම් එක විතරක් සබ්මිට් කරන්න.

    Inland revenue වගේ ඒවට පස්සෙ රෙජිස්ටර් වෙන්න පුලුවන් තමන්ට බිස්නස් දෙක තුනක් සෙට් උනාම. මුලින්ම රෙජිස්ටර් වෙලා ඉතින් රජයට ගෙවන්න තරම් ටැක්ස් එකක් නෑනෙ.

    ගොඩක් කම්පනි රෙජිස්ටර් කරල ඉතින් මාකටින් කරල එහෙම වැඩ පටන් ගන්නකොටම මාස ගානක් යනව. සමහර වෙලාවට ප්‍රොජෙක්ට්ස් අරන් කරන කම්පනි එකක් නම් ප්‍රොජෙක්ට් නැතුව ගොඩ කාලයක් ඉන්න වෙන්නත් පුලුවන්. ඒත් ඉතින් කොහෙන් හරි පටන් ගන්න එක වටිනව.

    උබ නම් ටැක්ස් ඒජන්ට් කෙනෙක් වගේ. පව්.
     
    Last edited:
    • Like
    Reactions: King_cobra