Pvt Ltd එකක් නඩත්තුවට කොච්චර වියදමක් යයිද?

Abaya9001

Active member
  • Jun 11, 2017
    147
    135
    43
    Pvt Ltd එකක් නඩත්තුවට කොච්චර වියදමක් යයිද?

    Pvt Ltd එකක් නඩත්තුවට කොච්චර වියදමක් යයිද? යාලුවනේ කියන්න බලන්න
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    හැට දාහක්ද කොහෙද යනවා නේද අවුරුද්දකට. තව ලේකම් කෙනෙක්, නීතිඥයෙක් ඉන්න ඕන මං හිතන්නේ. ඒවට නං සමාගම් තියනවා. පොඩි ගාණක් ගෙවන්න වෙන්නේ. වැඩ විස්තරයක් දන්නෙ නම් නැහැ.
     

    thusitha1974

    Active member
  • Feb 25, 2012
    242
    22
    28
    Kurunegala
    Annual Fee Rs.6000/- + Vat
    Audit Fee Rs. 15,000/- up
    Secretary Fee Rs. 5000/- up
    Tax Rate 2017/2018 = 15% minimum (change as per business activities)
     

    hellolk

    Junior member
  • Dec 24, 2016
    125
    22
    18
    tax eka cacluate wenne transactions anuwa. podima ekak unath maintenance fee eka aduma 30k+ per year idan wage wenawa.

    Secretary fee
    Annual account preparation and submission
    etc..

    aluthin register karanna normally 30k + wage yanawa
     

    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    Pvt Ltd එකක් නඩත්තුවට කොච්චර වියදමක් යයිද? යාලුවනේ කියන්න බලන්න


    රෙගිස්ටෙර් කරන්න 35,000ක් විතර යයි

    ඊට පස්සේ වාර්ෂිකව පහත ගාස්තු:

    Annual License 60,000 (මේක තාම gazette කරලනම් නැහැ)
    Annual return 7500
    Secretaries 5000 (Min)
    Audit fees - වියාපාරයේ හැටියට වෙනස් වෙනවා පොඩිම කොම්පැනියක් නම් 15000 - 25000 අතර යයි
    Tax නම් ඉතින් මොකක් උනත් ගෙවන්න ඕනි