මට Order එනවා සමහර එයාලා රජයේ බැංකුවට Account නෑ කියලා ගන්නේ නැහැ එක නිසා BOC Company Account එකක් Open කරන්න ගියා ඊයේ එයාලාට සියළු Document බාර දුන්නා.
එයාලා කියනවා මගේ company Secretary වෙනස් කරන්න කියලා වෙනස් කරලා. Accountant කෙනක් හෝ ලෝයර් කෙනක් දාන්න කියලා එහෙම කියන්න හේතුව මොකක් ද ?
ROC එකෙන් ඔකොම බලලා නේ අපිට සහතිකය දීලා තියෙන්නේ බැංකු ගොඩකින් මම Account Open කළා මචන්ලා කිසිම අවුලක් උනේ නැහැ මේ වෙනකම්