Pvt Ltd BR එකට Company Secretary දාලා ඉන්නේ කවුද උබලගේ ?

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    මට කිව්වා ලෝයර් කෙනක් හොර කොලොත් අවුරුදු 5 කින් වගේ කෙලවෙනවා කියලා දැනට නැතත් එක නිසා හරි ගනම් පෙන්වන්න කියල එක නිසා හොර කරේ නෑ මම.

    ලෝයර් කෙනක් ගෙන් අහලා බලපන් secretary කමට හිතෙන හිතෙන අය දාන්න බෑ BOC එකෙන් මට Account එක ගන්න ගිහින් අයින් කරන්න කිව්වා secretary ව මම මේකේ දැම්මා එදා පොස්ට් එකක් ඊට පස්සේ උන් ලක්ෂ 10 අඩු කියලා ඔප්පු කරන්න කිව්වා. මම BOC අත ඇරියා බන් තව ලෙඩ ගොඩක් වැටුනා මට ඔය වගේ
    uba gihin theyenne waradi bankuwakata kawda ban Rajaye banku watata yanne wadak karaganna
    BOC , peoples bank chrora , visa walata wath illanne nathi document unta one lol
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,705
    113
    38
    uba gihin theyenne waradi bankuwakata kawda ban Rajaye banku watata yanne wadak karaganna
    BOC , peoples bank chrora , visa walata wath illanne nathi document unta one lol
    මම Pvt bank දෙකක Corporate Account Open කළා බන් , එත් පිරිසක් ඉන්නවා Pvt bank වලට සල්ලි දාන්න බය , එයාලා ඉල්ලනවා BOC වගේ අනික ගම් වල තියෙන්නේම CDM BOC නිසා ගොඩක් අයට එක පහසුවක් එක නිසා ගන්න ගියා එත් වැඩේ කරගන්න බැරි වුනා.
     
    iamhansaja

    Active member
  • Jul 14, 2023
    161
    148
    43
    Simplebook එකෙන් company එක register කරන වැඩ ටික කර ගත්තේ. උන්ව තමා secretary දා ගත්තේ. හැම වැඩේටම හැම letter එකටමනම් අමතර ගණන් ගන්න ආවේ නෑ. වැඩේ ලේසී. සල්ලි දුන්නා කරගත්තා. bank account, card අරවා මෙව්වා හදද්දි උන්ගෙ seal and signature ඕන උනා. යන එක ටිකක් වාත උනා තමා. ඒත් වෙන කරදරයක් නම් නෑ.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,729
    5,943
    113
    Simplebook එකෙන් company එක register කරන වැඩ ටික කර ගත්තේ. උන්ව තමා secretary දා ගත්තේ. හැම වැඩේටම හැම letter එකටමනම් අමතර ගණන් ගන්න ආවේ නෑ. වැඩේ ලේසී. සල්ලි දුන්නා කරගත්තා. bank account, card අරවා මෙව්වා හදද්දි උන්ගෙ seal and signature ඕන උනා. යන එක ටිකක් වාත උනා තමා. ඒත් වෙන කරදරයක් නම් නෑ.

    ඉතින් උබ දන්න එකෙක් සෙක්‍රිටරි දාගෙන තමන්ම ඕක සබ්මිට් කලා නම් තවත් ලේසී 😂
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,705
    113
    38
    ඉතින් උබ දන්න එකෙක් සෙක්‍රිටරි දාගෙන තමන්ම ඕක සබ්මිට් කලා නම් තවත් ලේසී 😂
    දන්නේ නැති නිසා බන් අහන්නේ සමහරු කියනවා ලක්ෂ 12 වැඩි නම් ගෙදර එකෙක් දාන්න බෑ කියලා එක බොරුද ? එහෙම හිටියා කියල කෙස් එකක් වෙන්නේ නැද්ද ? මම ලබන අවුරුද්දේ අම්මා දානවා අය එහෙම අවුලක් නැතිනම්
     
    iamhansaja

    Active member
  • Jul 14, 2023
    161
    148
    43
    ඉතින් උබ දන්න එකෙක් සෙක්‍රිටරි දාගෙන තමන්ම ඕක සබ්මිට් කලා නම් තවත් ලේසී 😂
    වෙන්න ඇති බං ඒත් ඔය ගැන කිසිම අයිඩියා එකක් නැතිව හිටපු මට වැඩ ටික කරගන්න උන් උදව් කළා. ඉතින් ඒක මට පහසු උනා
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    ඉතින් උබ දන්න එකෙක් සෙක්‍රිටරි දාගෙන තමන්ම ඕක සබ්මිට් කලා නම් තවත් ලේසී 😂

    දන්න උන් නම් ගාවගන්න එපා ඕවට, සල්ලි දැක්කම උන්ට එක එක අමාරු හැදෙනවා. අපිට වඩ සල්ලි තියෙන තැනක් සෙට් කරගත්තම වැඩේ සේෆ්.
     
    • Like
    Reactions: iamhansaja