Pvt ltd business registration කරලා තියෙන කවුද ඉන්නේ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    Private limited registration එක කරද්දී සභාපති කෙනෙක් ලේකම් කෙනෙක් පත් කරගන්න ඕන නේද. ඒක අනිවාර්යයි ද බං. ? ළඟකදි කරපු කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්නකෝ. වැඩේනම් online කරගන්න පුළුවන්නෙ. ඒත් මේ සභාපති ලේකම් වැඩේ තමා පොඩ්ඩක් තේරෙන්නෙ නැත්තේ

    ලොකු උදව්වක්.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    Solo property reg karapan maseta over 5 lak wath income 1k nattan PVT reg karanna epa.
    Annual cost/ requirements වැඩි වුනත්
    Sole proprietorships registration වලට වඩා ලේසියි

    business start up එකේ first step එක විදියට company කරන එකනම් ගොඩක් වෙලාවට තේරුමක් නෑ තමයි
    company 30 k විතර incorporate කරල තිබ්බත් සාර්ථක company එකයි දැක්කෙ මම
     
    • Love
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    මොකක්ද දැන ගන්න ඕනි?

    Business registration එකේදි ලේකම්වරු පත් කර ගත්තෙ කොහොමද

    Solo property reg karapan maseta over 5 lak wath income 1k nattan PVT reg karanna epa.

    මචං export business එකක් කරද්දි pvt limited එකක් තියෙන එකේ පිළිගැනීම වැඩියි නේද. මාසෙට ලක්ෂ පහක් නං හිතන්නවත් බෑ. මම මේ ආසාවටත් එක්ක පටන් ගන්න බැලුවෙ.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    Business registration එකේදි ලේකම්වරු පත් කර ගත්තෙ කොහොමද

    මචං export business එකක් කරද්දි pvt limited එකක් තියෙන එකේ පිළිගැනීම වැඩියි නේද. මාසෙට ලක්ෂ පහක් නං හිතන්නවත් බෑ. මම මේ ආසාවටත් එක්ක පටන් ගන්න බැලුවෙ.

    Natural person ල දෙන්නෙක් ඉන්නවනම් එක්කෙනෙක් secretary කෙනෙක් විදියට දාන්න පුලුවන්
    initial secretary, qualified වෙන්න ඕනිම නෑ

    According to Section 222 of the Companies Act, a company secretary of a company with a certain turnover or stated capital must have the qualifications prescribed by the Act, taking into account the nature of the duties they will be required to perform.

    The qualifications required for a company secretary are specified in Government Gazette Notification No. 471/6 of September 14, 1987, Part 1, Section 1, (General). This notification will continue to apply even after the implementation of the new Companies Act No. 07 of 2007, as specified in Sections 527 and 530 of the Act.

    Any company with a turnover of more than Sri Lankan Rupees One Million (Rs. 1,000,000/-) per annum or a paid-up capital of Sri Lankan Rupees Five Hundred Thousand (Rs. 500,000/-) must have a qualified company secretary. The qualifications for a company secretary include:

    • Being an attorney at law;
    • Being a member of the Institute of Chartered Accountants of Sri Lanka;
    • Being a member of the Association of Chartered Secretaries and Administrators of Sri Lanka;
    • Being a member of the Institute of Cost and Management Accountants (now known as Chartered Institute of Management Accountants);
    • Being a member of an association or institute approved by the Minister, which provides a course in Company Law or Company Secretarial Practice;
    • Having obtained any special qualification relating to company secretarial work from an institute or other body approved by the Minister;
    • Holding or having held any other position or being a member of any other body in the public or private sector for a period of not less than 20 years, which makes the person appear to the Registrar as capable of discharging the functions of Secretary of a Company; or
    • Having held positions as a Company Secretary before the Companies Act No. 17 of 1982 came into operation.
     
    Last edited:
    • Love
    Reactions: CorD SaC

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    Private limited registration එක කරද්දී සභාපති කෙනෙක් ලේකම් කෙනෙක් පත් කරගන්න ඕන නේද. ඒක අනිවාර්යයි ද බං. ? ළඟකදි කරපු කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්නකෝ. වැඩේනම් online කරගන්න පුළුවන්නෙ. ඒත් මේ සභාපති ලේකම් වැඩේ තමා පොඩ්ඩක් තේරෙන්නෙ නැත්තේ

    ලොකු උදව්වක්.
    No idea about සභාපති. Only need director and secretary machan.

    "Business registration එකේදි ලේකම්වරු පත් කර ගත්තෙ කොහොමද"

    වයිෆ් වගේ දාගන්න පුලුව්න්නම් ලේසි. හැබැයි document වැඩ හරියට පුලුවන් වෙන්න ඕනෙ. නැත්තම් business එක register කරල දුන්න පොරවම දාගන්න. උන් වැඩෙත් දන්නව. Annual fee එක පොඩි ගානක් ගෙවල වැඩ ටික කරගන්න පුලුවන්
     
    • Love
    Reactions: CorD SaC

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    Private limited registration එක කරද්දී සභාපති කෙනෙක් ලේකම් කෙනෙක් පත් කරගන්න ඕන නේද. ඒක අනිවාර්යයි ද බං. ? ළඟකදි කරපු කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්නකෝ. වැඩේනම් online කරගන්න පුළුවන්නෙ. ඒත් මේ සභාපති ලේකම් වැඩේ තමා පොඩ්ඩක් තේරෙන්නෙ නැත්තේ

    ලොකු උදව්වක්.
    Directors ලා , Company Secretary තමා ඕනේ මචන් මම කරේ එළකිරි එකේ කෙනක් ගෙන් මේ වෙබ් එකේ තියෙන අංකයට කතා කරන්න එයා උදව් කරයි https://nmassociates.lk/

    @taxacco83
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    Directors ලා , Company Secretary තමා ඕනේ මචන් මම කරේ එළකිරි එකේ කෙනක් ගෙන් මේ වෙබ් එකේ තියෙන අංකයට කතා කරන්න එයා උදව් කරයි https://nmassociates.lk/

    @taxacco83
    ඔයා සාමාන්‍යයෙන් කාවද පත් කරගත්තෙ මචං? ගොඩක් ස්තුතියි කොල්ලො
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    ඔයා සාමාන්‍යයෙන් කාවද පත් කරගත්තෙ මචං? ගොඩක් ස්තුතියි කොල්ලො
    මගේ කොම්පැනි එකේ මම විතරයි Director විදියට ඉන්නේ , Company Secretary කරේ අම්මා ව ලක්ෂ 10 අඩු අදායම් තියෙනවා නම් වාර්ෂිකව ගෙදර කෙනක් ව Company Secretary කරන්න පුළුවන්. ලක්ෂ 10 වැඩි නම් ලෝයර් කෙනක් හෝ chartered accountant කෙනක් දාන්න ඕනේ, ඔය මම කරපු තැනින් වැඩේ කරගන්න මට සතියෙන් BR එක අරන් දුන්නා අනිත් තැන් වල මාස දෙක තුන ගන්නවා කිව්ව් සමහරු. මගේ කොම්පැනි එක Audit කරන්නේ එයාලමයි
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    මගේ කොම්පැනි එකේ මම විතරයි Director විදියට ඉන්නේ , Company Secretary කරේ අම්මා ව ලක්ෂ 10 අඩු අදායම් තියෙනවා නම් වාර්ෂිකව ගෙදර කෙනක් ව Company Secretary කරන්න පුළුවන්. ලක්ෂ 10 වැඩි නම් ලෝයර් කෙනක් හෝ chartered accountant කෙනක් දාන්න ඕනේ, ඔය මම කරපු තැනින් වැඩේ කරගන්න මට සතියෙන් BR එක අරන් දුන්නා අනිත් තැන් වල මාස දෙක තුන ගන්නවා කිව්ව් සමහරු. මගේ කොම්පැනි එක Audit කරන්නේ එයාලමයි
    ඉතින් මචන් business registation එක අපිටම කරගන්න බැරිද. අර online process එකෙන්. මම අර simplebook කියලා යුටුබ් චැනල් එකේ වීඩියෝ බැලුවා. උනුත් ඔය වගේ තමා කරල දෙන්නෙ. මෙයාලගේ ගණන් එහෙම කොහොමද. Shape?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    ඉතින් මචන් business registation එක අපිටම කරගන්න බැරිද. අර online process එකෙන්. මම අර simplebook කියලා යුටුබ් චැනල් එකේ වීඩියෝ බැලුවා. උනුත් ඔය වගේ තමා කරල දෙන්නෙ. මෙයාලගේ ගණන් එහෙම කොහොමද. Shape?
    පුළුවන් , එතකොට 7500 වගේ යන්නේ ඔයාට එත් Articles Of Association එක හදන්න ඕනේ එක හදන්න ඕනේ ඒ වගේම වාර්ෂිකව Audit කරලා chartered accountant කෙනක් ලවා අත්සන් කරලා Submit කරන්න ඕනේ කියනවා ඔය වැඩ වලට එහෙම කෙනක් ම හොයාගන්න එක ලේසි කියලා හිතුනා මට මොකද අමාරුවේ වැටෙන්නේ නැතුව ලේසියෙන් කරගන්න පුලුවන් නිසා. හැමදේම අහගන්න පුලුවන් නිසා.

    simple එකෙන් වගේ ඒවගෙන් කරගන්න ලියාපදිංචි කරන්න මාස 2-3 ගියා කියලා කියනවා සමහරු , උන් Audit වැඩේ කරන්නේ නැහැලු , තව Company Secretary වැඩේ උන්ව දැම්මා ම කරදරයි කියලා කියනවා හැමදෙටම උන් අත්සන් කරන්න ඕනේ මාස ගනම් ගන්නවලු උන් විතරක් නමේ ගොඩක් තැන් වලින් එහෙමලු පොඩ්ඩක් එක ගැන හොයලා බලලා කරගන්න ගෙදර කෙනක් Company Secretary කරන්නේ නැතිනම්. කොම්පැනි එකේ හැම ලියකියවිල්ලකට Company Secretary අත්සන් කරන්න ඕනේ bank Account Open කරන්න එහෙමත් එහෙමයි
     
    එහෙනම් ගෙදර කෙනෙක් දාගන්නවා. ගොඩක් ස්තුතියි මචං ❤️
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    එහෙනම් ගෙදර කෙනෙක් දාගන්නවා. ගොඩක් ස්තුතියි මචං ❤️
    දෙයක් තිබ්බොත් අහන්න දන්න දේවල් ටික කියලා දෙන්නම්.
     
    • Love
    Reactions: CorD SaC