Company registration Help

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,153
    4,050
    113
    invoke db "Injected Memory"

    Woman_With_Help_Wanted_Sign-1.jpg

    යාලුවනේ, Company registration එකක් කරගන්න හරියටම දන්න කෙනෙක් ඉන්නවද? නැත්නම් කරගන්ත්ත එකෙක් හරි, ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්ඩෝ. . ..
    :yes::yes::yes::yes:
    වෙබ් Designing, Software කරන පොඩි Company එකක්, Register කරන්නෙ නැතුව දැන් අවුරුදු 5ක් විතර දුවනවා, ඒත් දැන් Registration එකක් කරගන්නම ඕන වෙලා බං,
    :oo::oo::oo:
    DRC Site එකට නම් ගිහිල්ලා බැලුවා ඒ මගුල තෙරෙන්නෙ නැ බං, දන්න එකෙක් කරන්න ඕන step ටික පොඩ්ඩක් පැහැදිලි කරපන්කො?? ? ?
    :rolleyes::rolleyes::rolleyes:
    ලොකු උදව්වක් මචොලා, Ananda Sirisena & Co Pvt Ltd කියලා එකකට මම කතා කලා, Company Registration කරල දෙන කට්ටියක් ඒත් මුන් 65 000 ක් ඉල්ලනවා බං, ඒච්චර යනවද? ?
    :confused::confused::confused:

    bump එකකින් වත් සප් එකක් දෙන්ඩෝ ! තැන්කූ වේවා .. . .
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    උඹට ප්‍රයිවට් ලිමිටඩ් කියලා රෙජිස්ටර් කරන්න නම් ලොකු ගාණක් යනවා මචන්...... :yes: නෝමල්, තනි පුද්ගල බිස්නස් එකක් හැටියට කරන්න නම්, AGA Office එකට ගිහින් කරගන්න පුලුවන්.... :yes: රුපියල් 500 ද කොහෙද යන්නෙත්...... :D
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,327
    618
    113
    N/A
    machan mage com pany eka register karanna 48 000 giya, go toa lawyer and they will help u in the entire process...
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,153
    4,050
    113
    invoke db "Injected Memory"
    උඹට ප්‍රයිවට් ලිමිටඩ් කියලා රෙජිස්ටර් කරන්න නම් ලොකු ගාණක් යනවා මචන්...... :yes: නෝමල්, තනි පුද්ගල බිස්නස් එකක් හැටියට කරන්න නම්, AGA Office එකට ගිහින් කරගන්න පුලුවන්.... :yes: රුපියල් 500 ද කොහෙද යන්නෙත්...... :D

    Thanks මචෝ, උබේ Computer Shop එකක් හරි මොකක් හරි තියෙනවා නෙද? ඒක Register කරේ කොහොමද මචො !
     
    shando

    Well-known member
  • Jul 18, 2007
    1,808
    201
    83

    Woman_With_Help_Wanted_Sign-1.jpg

    යාලුවනේ, Company registration එකක් කරගන්න හරියටම දන්න කෙනෙක් ඉන්නවද? නැත්නම් කරගන්ත්ත එකෙක් හරි, ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්ඩෝ. . ..
    :yes::yes::yes::yes:
    වෙබ් Designing, Software කරන පොඩි Company එකක්, Register කරන්නෙ නැතුව දැන් අවුරුදු 5ක් විතර දුවනවා, ඒත් දැන් Registration එකක් කරගන්නම ඕන වෙලා බං,
    :oo::oo::oo:
    DRC Site එකට නම් ගිහිල්ලා බැලුවා ඒ මගුල තෙරෙන්නෙ නැ බං, දන්න එකෙක් කරන්න ඕන step ටික පොඩ්ඩක් පැහැදිලි කරපන්කො?? ? ?
    :rolleyes::rolleyes::rolleyes:
    ලොකු උදව්වක් මචොලා, Ananda Sirisena & Co Pvt Ltd කියලා එකකට මම කතා කලා, Company Registration කරල දෙන කට්ටියක් ඒත් මුන් 65 000 ක් ඉල්ලනවා බං, ඒච්චර යනවද? ?
    :confused::confused::confused:

    bump එකකින් වත් සප් එකක් දෙන්ඩෝ ! තැන්කූ වේවා .. . .

    are u going to register under sole proprietorship or pvt ltd?

    u have to go to the AGA offfice, then they will give you the relevant docs and they will ask you to take it to your graamasewaka and get them signed

    before you go to the graamasewaka, u have to get the trade certificate from the municipality. for that you have to show the tax papers ( waripanam gewapu receipts) after seeing the receipt, they will calculate the amount u have to pay to get the trade certificate

    after you take the trade certificate, u have to take that also to the graamasewaka and get it signed.

    after that all the signed docs should be submitted back to the AGA office. If your docs are ok and the name is available, they will tell you how much u have to pay to get the brc

    that's all

    i hope this will help everyone who is going to start/register their own business

    pls add me +rep, if you think my reply was helpful to you

    thanks:cool:
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa

    mage cousin ohoma ekka dal tiyenawa. oya wena unta dila karaganna kota gana wadi.

    direct loyer ekenk allala

    uta 15000 giyalu anith ekata 24 giyalu . ewa karama wade hari.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,153
    4,050
    113
    invoke db "Injected Memory"
    machan mage com pany eka register karanna 48 000 giya, go toa lawyer and they will help u in the entire process...

    මචෝ, Register කරනවා කියලා මොන මොනාද කරන්න තියෙන්නෙ ? ?නිකන්ම Company Name එක Register කරනවා විතරද?
     
    shando

    Well-known member
  • Jul 18, 2007
    1,808
    201
    83
    මචෝ, Register කරනවා කියලා මොන මොනාද කරන්න තියෙන්නෙ ? ?නිකන්ම Company Name එක Register කරනවා විතරද?

    read my post

    Woman_With_Help_Wanted_Sign-1.jpg

    යාලුවනේ, Company registration එකක් කරගන්න හරියටම දන්න කෙනෙක් ඉන්නවද? නැත්නම් කරගන්ත්ත එකෙක් හරි, ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්ඩෝ. . ..
    :yes::yes::yes::yes:
    වෙබ් Designing, Software කරන පොඩි Company එකක්, Register කරන්නෙ නැතුව දැන් අවුරුදු 5ක් විතර දුවනවා, ඒත් දැන් Registration එකක් කරගන්නම ඕන වෙලා බං,
    :oo::oo::oo:
    DRC Site එකට නම් ගිහිල්ලා බැලුවා ඒ මගුල තෙරෙන්නෙ නැ බං, දන්න එකෙක් කරන්න ඕන step ටික පොඩ්ඩක් පැහැදිලි කරපන්කො?? ? ?
    :rolleyes::rolleyes::rolleyes:
    ලොකු උදව්වක් මචොලා, Ananda Sirisena & Co Pvt Ltd කියලා එකකට මම කතා කලා, Company Registration කරල දෙන කට්ටියක් ඒත් මුන් 65 000 ක් ඉල්ලනවා බං, ඒච්චර යනවද? ?
    :confused::confused::confused:

    bump එකකින් වත් සප් එකක් දෙන්ඩෝ ! තැන්කූ වේවා .. . .

    are u going to register under sole proprietorship or pvt ltd?

    u have to go to the AGA offfice, then they will give you the relevant docs and they will ask you to take it to your graamasewaka and get them signed

    before you go to the graamasewaka, u have to get the trade certificate from the municipality. for that you have to show the tax papers ( waripanam gewapu receipts) after seeing the receipt, they will calculate the amount u have to pay to get the trade certificate

    after you take the trade certificate, u have to take that also to the graamasewaka and get it signed.

    after that all the signed docs should be submitted back to the AGA office. If your docs are ok and the name is available, they will tell you how much u have to pay to get the brc

    that's all

    i hope this will help everyone who is going to start/register their own business

    pls add me +rep, if you think my reply was helpful to you

    thanks:cool:
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    normal geniyanna puluwan eth company eka laba labana kota income tax walin kelawanawane. eka nisa uba eka karaganin 2000-3000 wage yanne 1 year.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,153
    4,050
    113
    invoke db "Injected Memory"
    read my post

    are u going to register under sole proprietorship or pvt ltd?

    u have to go to the AGA offfice, then they will give you the relevant docs and they will ask you to take it to your graamasewaka and get them signed

    before you go to the graamasewaka, u have to get the trade certificate from the municipality. for that you have to show the tax papers ( waripanam gewapu receipts) after seeing the receipt, they will calculate the amount u have to pay to get the trade certificate

    after you take the trade certificate, u have to take that also to the graamasewaka and get it signed.

    after that all the signed docs should be submitted back to the AGA office. If your docs are ok and the name is available, they will tell you how much u have to pay to get the brc

    that's all

    i hope this will help everyone who is going to start/register their own business

    pls add me +rep, if you think my reply was helpful to you

    thanks:cool:

    තැක්ස් මචො, ටිකක් තෙරුනා, මට ගන්න ඕන නම් Pvt Ltd කියලා, Directors 2ක් ඉන්නවා,
    මමත් මෝඩයි මචෝ, අපෙ අක්කි ග්‍රාම නිළදාරී කෙනෙක්, මම උබ කිව්වට පස්සෙ තමයි අක්කිගෙන් අහුවෙ ... ලොල්. . . ඒත් අක්කිත් හරියටම දන්නෙ නැ සීන් එක, :yes:
     
    shando

    Well-known member
  • Jul 18, 2007
    1,808
    201
    83
    තැක්ස් මචො, ටිකක් තෙරුනා, මට ගන්න ඕන නම් Pvt Ltd කියලා, Directors 2ක් ඉන්නවා,
    මමත් මෝඩයි මචෝ, අපෙ අක්කි ග්‍රාම නිළදාරී කෙනෙක්, මම උබ කිව්වට පස්සෙ තමයි අක්කිගෙන් අහුවෙ ... ලොල්. . . ඒත් අක්කිත් හරියටම දන්නෙ නැ සීන් එක, :yes:

    mama kiwwe sole proprietorship register karana widiya

    okatama samaana ekak wenna puluwan pvt ltd walath thiyenne

    help ekak wunan, sathutui macho :yes::yes::yes: