Pvt ltd cost in sri lanka

Pvt LTD ekak create karanna adahasak tiyenava, cost ek samanyen kochcharak ynvd create karannayi, itpsse maintenance krnnayi? Mn draft ekak hduva dnn kenek advise ekak denn puluwnd? Mn me simplebooks nthuv thaniyenma create krnn bluve yana budget ek adu krgnn

*PVT LTD Cost*

*1️⃣ Phase 1: Month 0 ( Launch Line)*
• *Total Payment:* LKR 59,000
• *Breakdown:* [LKR 20,000 (eROC Gov Fees Breakdown below) + LKR 28,000 (10-Yr Trademark) + LKR 8,000 (Newspaper/Gazette Notice) + LKR 3,000 (Rubber Stamps)]

*📋 Inside the LKR 20,000 Government Fees:*
• Name Reservation: LKR 2,360
• Form 1 (Incorporation): LKR 4,720
• Form 18 (Director Consent): LKR 2,360
• Form 19 (Secretary Consent): LKR 2,360
• Articles of Association: LKR 2,360
• Certified Copies: ~LKR 2,700
• Portal Processing Buffer: ~LKR 3,140

---

*2️⃣ Phase 2: Months 1 to 17 )*
• *Monthly Cost:* LKR 1,250 per month (Secretary Retainer Only)
• *Auditor & eROC Cost:* LKR 0 (Completely frozen during legal grace period)

---

*3️⃣ Phase 3: Month 18*
• *Total Payment:* LKR 18,000
• *What it's for:* Paid as a single lump sum to independent freelance auditor to sign first official corporate financial block.

---

*4️⃣ Phase 4: Year 2 Onwards ( Continuous Loop)*
• *True Total Cost:* LKR 40,900 per year
• *When it leaves the pocket:*
» *Every Month:* LKR 1,250 (Secretary Retainer)
» *Mid-Year (Aug/Sept):* LKR 18,000 (Auditor Signature Fee)
» *Filing Window (Oct):* LKR 7,900 (eROC Form 15 Portal Fee)
 
  • Like
Reactions: ob_server

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,725
    12,850
    113
    ලංකාවේ.. ලංකාවේ

    ට්‍රේඩ් මාර්ක් එක අත්‍යවශ්‍ය ම නෑ
    සමහර මාර්ක් ගන්න ලේසිත් නෑ. යන කාලෙත් මාස ගණන් යනවා

    සේකට්‍රි ගේ කුලිය කෝ (15000 උඩට ඔය ටිකට අමතරව)
    , එම්බොස් ඕනා නෑ දැන්,
    ෂෙයාර් සෙටිෆිකෙට් කෝ
    ඔය ඔක්කොටොම මේ දවස් වල එක ඩිරෙක්ටර ඉන්න එකක් කරන්න 45000 සාමාන්‍යයක් ඉදන් උඩට සේකට්‍රි ඔය ගානට ඔක්කොම කරලා දෙනවා

    ---

    *2️⃣ Phase 2: Months 1 to 17 )*
    • *Monthly Cost:* LKR 1,250 per month (Secretary Retainer Only)
    • *Auditor & eROC Cost:* LKR 0 (Completely frozen during legal grace period)
    පලවෙනි අවුරුද්ද රෙජිස්ටර් කරද්දී යන ගාන. දෙවැනි අවුරුද්දේ ඉදන් සේකට්‍රි ෆී එක
    ඇනුවල් රිටන් එකේ ගාන
    ඔඩිට් එකවුන්ට්ස් කොම්පැනි හවුස් දාන ගාන

    ---

    *3️⃣ Phase 3: Month 18*
    • *Total Payment:* LKR 18,000
    • *What it's for:* Paid as a single lump sum to independent freelance auditor to sign first official corporate financial block.
    ඔච්චර අඩුවට කරයි ද
    ටැක්ස්‌ ෆයිලින් කියලා වෙනම ගන්න අයත් ඉන්නවා

    වැදගත් ම දේ කොම්පැනියක් නම් දැන් ටින් එක අනිවාර්යයි.
    එතකොට 30% මේ දවස් වල ප්රෝෆිට් එකට ටැක්ස් එක
    ප්රෝෆිට් එක හරියට ගණනය කරලා එක ගෙවන්න වෙනවා.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,180
    12,723
    113
    🤍
    haniyenma create krnn bluve yana budget ek adu krgnn
    Articles of association ehma hadganna dnwnm krpn

    hebai math thaniyen krnna ghin huko gatta

    eroc eken correction hdl ewnna kiyala danawa , eka aye balala aye hadala ewnna danawa , kohomath sathiyak , dekak nasthi correction walata

    ita passse fb eke dekapu kenkt dila krgtta wada , hebai un magen gana kapuwa lesatanama okkoma 50 wage ynn athi

    un kre eroc eke form tika fill krl mta pdf eka dipu ek wtri

    br maha gedara wage thenakta dila krgnainko bn , eka lesi
     
    Secretary kenek oona venne first year ekt mn fill krgnn forms valata signature ek dnn ned? Anith ek annual return ekak first year ekt nthuv 2rd year eke idn ned add venne?

    Venama agency ekakata dilth krgnn puluwn eth ithin ganan sara vadi, anith ek dn tiyena tools hatiyata, AI, etc pavichchi karalath ithin oya mistakes novenna hdgnnth puluwn issra vge neme ne dn
    ------ Post added on Jul 16, 2026 at 2:53 PM
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,180
    12,723
    113
    🤍
    Secretary kenek oona venne first year ekt mn fill krgnn forms valata signature ek dnn ned? Anith ek annual return ekak first year ekt nthuv 2rd year eke idn ned add venne?

    Venama agency ekakata dilth krgnn puluwn eth ithin ganan sara vadi, anith ek dn tiyena tools hatiyata, AI, etc pavichchi karalath ithin oya mistakes novenna hdgnnth puluwn issra vge neme ne dn
    ------ Post added on Jul 16, 2026 at 2:53 PM
    ehnm karala balanna matanam puken giya
     
    • Like
    Reactions: Kevin Bandara

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,725
    12,850
    113
    ලංකාවේ.. ලංකාවේ
    Secretary kenek oona venne first year ekt mn fill krgnn forms valata signature ek dnn ned? Anith ek annual return ekak first year ekt nthuv 2rd year eke idn ned add venne?
    with in first 12- 18 months. which ever comes first
    ssamahara wada walata, limit eka pannata passe registered secretory onaa
    waradda ganne nathiwa karaganna thamaa onaa.

    Venama agency ekakata dilth krgnn puluwn eth ithin ganan sara vadi, anith ek dn tiyena tools hatiyata, AI, etc pavichchi karalath ithin oya mistakes novenna hdgnnth puluwn issra vge neme ne dn
    Good Luck...
    @Psiko oya wage thread ekak damma tika kalekata kalin. dan kiyanne ohoma thama

    BTW FYI I am not doing secretory work. I do not Recommend even.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,843
    11
    3,390
    113
    අවුරුද පතා ගෙවන්න තියන fees ගොඩක් වැඩී නේද . sole property එකකට වඩා
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,074
    12,622
    113
    37
    Secretary kenek oona venne first year ekt mn fill krgnn forms valata signature ek dnn ned? Anith ek annual return ekak first year ekt nthuv 2rd year eke idn ned add venne?
    කොම්පැනි එකේ හැම ලියකියවිල්ල්ලටම අත්සන් කරන්න කොම්පැනි Secretary කෙනක් ඕනේ , annual return , tax return දානකොටත් කොම්පැනි Secretary අත්සන් කරන්න ඕනේ ලොකු අදායමක් නැතිනම් කොම්පැනි Secretary වැඩේට ගෙදර කෙනක් ගේ නම දාන්න මම දැම්මේ එහෙම.
    අවුරුද පතා ගෙවන්න තියන fees ගොඩක් වැඩී නේද . sole property එකකට වඩා
    එහෙම ලොකු වියදමක් නෑ බන් annual return වලට රු 8300 වගේ ගෙවන්න ඕනේ වාර්ෂිකව ROC එකට.

    chartered accountant කෙනක් හොයගන්න ඕනේ එයාගේ වාර්ෂික ගාස්තුව ගෙව්වාම වෙන ගාස්තු නෑ , බදු ගෙවන්න නැතිනම් chartered accountant tax return දාලා දෙනවා. තව Audit එක වගේ දේවල් ඔකොම එයා කරලා දෙනවා.

    sole property එකකට වඩා ටිකක් මහන්සි වෙන්න ඕනේ කරගෙන යන්න.
     
    • Like
    Reactions: Kevin Bandara