PWM ගැන

333sajith

Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    Owata mona ad da ban. Lankawe views walata wadiya labenne na. Plus mage videos walata wadiya views aththeth na

    ඇත්ත බන් ලන්කාවෙ එවුන් electronics කරන්නෙ engineer කියාගන්න මිසක් ආසාවට නෙමෙයි. ජීවිතේට circuit එකක් පාස්සල නැති එවුනුත් ලන්කාවෙ electronics කරනව බන්. අනික design පැත්තෙ ජොබ් හොයන්නත් අමාරුනෙ බන්