Python කෝඩ් එකක් තියෙනවා Github

BornLord

Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    :lol: GitHub eke code eka run karanna terenne na,, maseta $15k lmao
    Git hub එකේ කෝඩ් රන් කරන්න හැම එකාටම බෑනේ මචන්.මම වගේ බැරි උන් තව ඕනා තරම් ඇති ලන්කාවේ. 😑 ගිට් හබ් එකේ කෝඩ් එකක් රන් කර ගන්න බැරි නම් $15K හොයන්න අමාරුද මචන්? මට එහෙනම් වෙන විදිහක් කියපන්කෝ මම ගිට් හබ් පුරුදු වෙලා එන්නම්. @Smartm

    Testing One Successfully Completed. Not engaged much with this project due to private works. next week fulltime working.

    $ 21.15 earned.
    1213.PNG

    ------ Post added on Oct 27, 2023 at 11:10 PM
     
    Last edited:

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,091
    9,915
    113
    Git hub එකේ කෝඩ් රන් කරන්න හැම එකාටම බෑනේ මචන්.මම වගේ බැරි උන් තව ඕනා තරම් ඇති ලන්කාවේ. 😑 ගිට් හබ් එකේ කෝඩ් එකක් රන් කර ගන්න බැරි නම් $15K හොයන්න අමාරුද මචන්? මට එහෙනම් වෙන විදිහක් කියපන්කෝ මම ගිට් හබ් පුරුදු වෙලා එන්නම්. @Smartm

    Testing One Successfully Completed. Not engaged much with this project due to private works. next week fulltime working.

    $ 21.15 earned.
    View attachment 217755
    ------ Post added on Oct 27, 2023 at 11:10 PM
    Affilitate marketing da
     
    • Like
    Reactions: BornLord

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    Moakda bn seen eka?
     
    • Like
    Reactions: BornLord

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    Affilitate marketing da
    ට්‍රැෆික් එකක් මොනටයිස් කරා මචන්.එක ස්ටෙප් එකක් කරලා බැලුවා. දැන් හදන්නෙ ස්පෑම් කරලා ට්‍රැෆික් එක වැඩි කරන්න. ටෙස්ටින්ග් ටිකක් තියෙනවා.

    Moakda bn seen eka?
    ට්‍රැෆික් එකක් මොනටයිස් කරා මචන්.
    ------ Post added on Oct 28, 2023 at 9:48 PM

    Mokakda mcn me :unsure:
    ට්‍රැෆික් එකක් මොනටයිස් කරා. ඇෆිලියේට් සීන් එකක් මචෝ.
    ------ Post added on Oct 28, 2023 at 9:49 PM

    haduwadaa
    මේකම වැඩ කරේ නෑ.වෙනස් මාර්ග ටිකක් ට්‍රයි කරා.ඒකේ අර්නින්ග්ස් උඩ ස්ක්‍රීන්ශොට් එකක් දැම්මා මචෝ. තව ටෙස්ටින්ග් වගයක් තියෙනවා. උබ NordJs එක්ක ඔට්ටු වෙනවා නේද? කොහොමද දැන් තත්වේ.මේක නෝඩ් වලින් ගේමක් ගහ ගන්නත් තියෙනවා.මන් උබව සම්බන්ධ කර ගන්නම් මේ ටික ඉවර උනාම.
    ------ Post added on Oct 28, 2023 at 9:51 PM
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ට්‍රැෆික් එකක් මොනටයිස් කරා මචන්.
    ------ Post added on Oct 28, 2023 at 9:48 PM

    ස්පෑම් කරන්නෙ affiliate links ද? එතකොට ඔයාට උන්ගෙන් එන සේල්ස්වලට කමිශන් එකක්ද ලැබෙන්නෙ?
     
    • Like
    Reactions: BornLord

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    ස්පෑම් කරන්නෙ affiliate links ද? එතකොට ඔයාට උන්ගෙන් එන සේල්ස්වලට කමිශන් එකක්ද ලැබෙන්නෙ?
    නෑ මචන්. විසිට්ස් ගානට පේ කරන්නේ.සේල්ස් උනා නොවුනා ඒක අව්ලක් නෑ.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,152
    4,817
    113
    Abyss
    Git hub එකේ කෝඩ් රන් කරන්න හැම එකාටම බෑනේ මචන්.මම වගේ බැරි උන් තව ඕනා තරම් ඇති ලන්කාවේ. 😑 ගිට් හබ් එකේ කෝඩ් එකක් රන් කර ගන්න බැරි නම් $15K හොයන්න අමාරුද මචන්? මට එහෙනම් වෙන විදිහක් කියපන්කෝ මම ගිට් හබ් පුරුදු වෙලා එන්නම්. @Smartm

    Testing One Successfully Completed. Not engaged much with this project due to private works. next week fulltime working.

    $ 21.15 earned.
    View attachment 217755
    ------ Post added on Oct 27, 2023 at 11:10 PM
    (y)
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    නෑ මචන්. විසිට්ස් ගානට පේ කරන්නේ.සේල්ස් උනා නොවුනා ඒක අව්ලක් නෑ.
    Sirawata matath kiyaonko mokakda affiliate program ekaiy ubage bot ganaiy wisthara
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,538
    113
    Colombo
    ස්ක්‍රිප්ට් එක රිවීවු කරලා බැලුවද
    කන්ෆිග් ෆයිල් එකේ යූටියුබ් යූසර්නේම් පාස්වර්ඩ් දාන්න කියලා තියනවා
    ඒව ඔය ස්ක්‍රිප්ට් එක හදපු එකාට යනවාද කියලා කෝඩ් එක බැලුවද. නැත්තං ටික දවසකින් ත්‍රෙඩ් එකක් දාන්න වෙයි මං 2FA ත් දාල තිබුනේ පාස්වර්ඩ් වෙන තැනක ගැහුවෙත් නැ ඒත් දැං යූටියුබ් එකවුන්ට් එක හැක් වෙලා කියලා