Python AI project

hiKz123

Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    ලගදි ඉදන් මම python වලට පොඩි try එකක් දෙනවා. පොඩි AI project එකක් කරන්න ආසාවක් තියෙනවා. Project idea ටිකක් තියෙනවා නම් කොටාගෙන යන්න ප්රෙන්ස්
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Deep Learning/Machine Learning online course karana. Project idea ekak ehema kiyay kiyal hithana amarui ban.
     

    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    Thanks for bumps. I want a start. If anyone can help with AI yello world, that would be helpful as an initiation
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,761
    85,935
    113
    ආශ්චර්යමත් රටක
    ලගදි ඉදන් මම python වලට පොඩි try එකක් දෙනවා. පොඩි AI project එකක් කරන්න ආසාවක් තියෙනවා. Project idea ටිකක් තියෙනවා නම් කොටාගෙන යන්න ප්රෙන්ස්

    mama marama asa subject ekak AI.

    oka mula idan study karanna widiyak kiyapanko.. tutorials ehema..

    mokada mama computer/software side eke newei... :dull:
     

    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    mama marama asa subject ekak AI.

    oka mula idan study karanna widiyak kiyapanko.. tutorials ehema..

    mokada mama computer/software side eke newei... :dull:


    youtube එකේ වීඩියෝ බලල තමයි මාත් පටන් ගත්තෙ, neural network ගැන එහෙම ඕන තරම් theoretically explanation තිබ්බට ඕක code එකෙකට translate කරන එක ගැන නම් මටත් තවම එච්චර අදහසක් නෑ. Java / C#/ C එහෙන් මෙහෙන් කරල තිබ්බට python ගැන නම් එච්චර idea එකක් නෑ. මගෙ ප්ලෑන් එක මුල් මාස 2ක් 3ක් python පොඩි පොඩි project ලියලා ( AI ම නෙවේ ) python ගැන පොඩ්ඩක් familiar වෙන එක, ඊට පස්සෙ මොකක් හරි AI project එකක් ගොඩ දාන්න.
    මොකද කියන්නෙ කියපන්කො, මටත් එච්චර programming knowledge එකක් නෑ. සෙට් වෙලා ගොඩදාමුද.
    අඩුම ගානෙ python වත් ඉගෙන ගැනෙනවනෙ.
     

    apikaluda?

    Active member
  • May 9, 2013
    438
    102
    43
    Start with some Feedforward Neural Networks (simplest form, and easy to handle programming wise) then move onto complex stuff like including Back Propagation....
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    image processing වලින් sort කරන්න එකක් හදපන් ලන්කාවෙ ගොඩක් manufacturing company වලට ඕන වෙන දෙයක් ex: product එකක colours match කරන්න defects identify කරන්න
     
    Last edited:

    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    this is not the right place bro. ask in a tech forum.
    you can probably find an assignment from an AI course (coursera/edx/udacity) which can be done in python
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,361
    16,192
    113
    ලගදි ඉදන් මම python වලට පොඩි try එකක් දෙනවා. පොඩි AI project එකක් කරන්න ආසාවක් තියෙනවා. Project idea ටිකක් තියෙනවා නම් කොටාගෙන යන්න ප්රෙන්ස්