#Day_16
Intermediate - Object Oriented Programming (OOP) (1hr 6min)
අමාරු කොටසක් මේක. හරියට අල්ලගන්න.
Intermediate - Object Oriented Programming (OOP) (1hr 6min)
අමාරු කොටසක් මේක. හරියට අල්ලගන්න.

thawa podden ada lesson eka miss wenawa.#Day_17
Intermediate - The Quiz Project & the Benefits of OOP (1hr 3min)
මට සෙට් උන හොදම OOP lesson එක මේක. Java වල වත් මෙහෙම OOP Lesson එකක් හම්බෙලා නෑ. youtube එකෙත් සෑහෙන්න OOP lessons බැලුවට ඔක්කොගෙම තියෙන්නෙ එක්කො employee class එකක් හදන හැටි, එහෙම නැත්නම් vehicle class එකක් හදල ටොයොට vehicle object එකක් හදන හැටි, නැත්නම් animal class එකේ බල්ලො object හදන හැටියි. එහෙම ඉගෙන ගත්තට beginner කෙනෙක්ට ඒව practically use කරන්න හිතා ගන්නවත් බෑ. මේ OOP lessons එකේ ඔක්කොම කියල දෙනව real world practical project එකක් එක්ක. පට්ට.
python වලට අමතරව Java OOP code කලයුතු විදියක් අලුතෙන් ඉගෙන ගත්ත වගේ.
code challenge වල ඔහොම ලියල වැඩක් නෑ බන්. අපියි algorithm එක හදන්න ඕනෙ. builtin function වලින් කරල වැඩක් නෑ. මොකද ඔය ලෙවල් එකේ company වලට අලුතෙන් හයර් කරන්නෙ builtin function හදන්න මිසක් හදපුව use කරන්න නෙමේMenna meka specifically balala kiyapanko ban mage eke mokakda adupaduwa kiyala. Mage solution eka prashne dakka gaman ona ballekta senikawa therenawa but e solution eka brute force wage non optimized solution ekak kiyala hamoma ignore karala wena efficient approach hoyanawa wage line ekakda thiyanne. Nathuwa meka amaru ai kiyalanam mata therenne na hena lesiyine.
Adala wachana wala equivalent ilakkam set eka gatta, eeka maha string eke thiyanawada baluwa
if converter(word) in phonenumber:
Kiyana kallada awul. Meken kohomada search wenne. Hena welawak yana widihatada.
Nattan dictionary[letters]. Kiyana ekada awul. Eekath hena welaa gannawada.
Nattan Adala wachana wala equivalent ilakkam set eka gatta, eeka maha string eke thiyanawada baluwa kiyana overall approach eke adupaduwakda. E approach ekata wada straightforward ekak penne nane mata
@MihiCherub @BruceWayne92 @Mr.Thor
for letters in word:
for word in words:
number = converter(word)
if number in phone_number:
O notation එක හරියට දැනගන්න තැනක් කියපන්කො. තාම ඒක ඔලුවට වැදුනේ නෑ. හුඟක් එව්වා කට පාඩමින් ගිහින් ලියන්නෙ පේපර් එකේ. ලෙක්චරර් කෙනෙක්ගෙන් ඇහුවත් හරි උත්තරයක් නොදී මග ඇරියා.code challenge වල ඔහොම ලියල වැඩක් නෑ බන්. අපියි algorithm එක හදන්න ඕනෙ. builtin function වලින් කරල වැඩක් නෑ. මොකද ඔය ලෙවල් එකේ company වලට අලුතෙන් හයර් කරන්නෙ builtin function හදන්න මිසක් හදපුව use කරන්න නෙමේ
බිරියානි මික්සර් ගෙනත් බිරියානි හදන එකාට වැඩිය, තුනපහ ටිකත් කොටාගෙන බිරියානි හදන එකයි වැඩ්ඩ. මොකද කවද හරි ඌට තමා පුලුවන් වෙන්නෙ අලුත් බිරියානි මික්සර් ප්‍රඩක්ට් එකක් හදන්න.
Worst case scenario එකේ O notation එක බලපන්කො.
word එකේ letter count එක වැඩි වෙනකොට loop එක කැරකෙන වට වැඩි වෙනව. O(n )
Python:for letters in word:
list එකේ words ගාන වැඩි වෙනකොට loop එක කැරකෙන වට වැඩි වෙනව. O(n )
Python:for word in words:
O notation = O(n^2) Highest notation
10million word count එකක් තියෙන list එකක් දුන්නොත් මොනා වෙයිද code එකට. එතනම 10M loop වෙනව. එක word එකක average letter count එක 10ක් උනොත් loop එක ඇතුලෙ loopඑකක් නිසා 10M * 10 = 100M loop වෙනව දැන්. ඊලගට පහල තියෙන code එකත් ආයිත් loop එකක් තමා. phone_number එක loop කරකර බලනව ගැලපෙන number එක තියෙන්නෙ කොහෙද කියල. එතකොට phone_number එක 15 digit උනාම 100M * 15 ~= 1.5B loops
Python:number = converter(word) if number in phone_number:
ඔය code එක කොහොමවත්ම හරියන්නෙ නැත්තෙ ඇයි කියල දැන් පේනවද. code challenges කරන්න ඕනෙ O notation එක ඔලුවෙ තියන්.
machan slow down me first time nam programming karanne. first 14 days puluwan tharam slow eke karapan. mama ubalata kiwwe nathi unata mama python walata dawasata 6 hours+ use karanawa.# Day 6 completed.
Now 2 days ahead of the schedule.
Maze problem was really hard to me. The reason was at the time I wrote the correct code random robot point was the problematic one. Hence, I tried several other ways to make that correct.
Anyway, I didn't give up and solve the challenge by myself.
Thanks for the advice. I am a c++ programmer and have some knowledge in Python basics.machan slow down me first time nam programming karanne. first 14 days puluwan tharam slow eke karapan. mama ubalata kiwwe nathi unata mama python walata dawasata 6 hours+ use karanawa.
me wenakota TicTacToe, Sudoku, Dice, Omi games thaniyen hadala thiyenawa.
course eken pita dewal poddak hoyan karala oya concept tika oluwata daganna bari unoth 16 days walin passe melo reddak therenne nathi wenawa. Trust me.
uba me karapu lesson 3 eka dawasaka karapu eka nam recommend karanna ba ban. Me wena wenama yana lesson 3k ne.
day 7 and day 8 ekata karanna puluwan/ bcoz day 7 eka project ekak nisa. Day 11, day 12 ekata karanna puluwan. project dekak thiyenne.
This is important.course eken pita dewal poddak hoyan karala
a = a + bපොඩි code challenge එකක් දාන්න හිතුන. bootcamp එකේ එක lesson එකක numbers 2ක් swap කරන්න තිබ්බ. ඒක කොහොමද කලේ.
a = 5
b = 10
වෙන්න ඕනෙ a=10, b=5 කරන්න. 3rd variable එකක් use කරන්නෙ නැතුව swap කරන්න. google කරන්නෙ නැතුව.
wade nam wenawa. eth calculation nathuwa puluwan kramayak thiyenawa.a = a + b
b = a -b
a = a -b
harida manda? variable keepekata dala baluwa
wade nam wenawa. eth calculation nathuwa puluwan kramayak thiyenawa.

ehema ekak danagena hitiyeth naa, b = b, a
TicTacToe kalin karala thiyenawa.me wenakota TicTacToe, Sudoku, Dice, Omi games thaniyen hadala thiyenawa.
sudoku try karanna. Patta interesting algorithm ekak thiyenne.ehema ekak danagena hitiyeth na
TicTacToe kalin karala thiyenawa.
ada WAR card game eka kala.
------ Post added on Jul 4, 2021 at 10:00 PM