Python Bootcamp 100 Days of Code

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    #Day_16
    Intermediate - Object Oriented Programming (OOP) (1hr 6min)
    අමාරු කොටසක් මේක. හරියට අල්ලගන්න.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    #Day_17
    Intermediate - The Quiz Project & the Benefits of OOP (1hr 3min)

    මට සෙට් උන හොදම OOP lesson එක මේක. Java වල වත් මෙහෙම OOP Lesson එකක් හම්බෙලා නෑ. youtube එකෙත් සෑහෙන්න OOP lessons බැලුවට ඔක්කොගෙම තියෙන්නෙ එක්කො employee class එකක් හදන හැටි, එහෙම නැත්නම් vehicle class එකක් හදල ටොයොට vehicle object එකක් හදන හැටි, නැත්නම් animal class එකේ බල්ලො object හදන හැටියි. එහෙම ඉගෙන ගත්තට beginner කෙනෙක්ට ඒව practically use කරන්න හිතා ගන්නවත් බෑ. මේ OOP lessons එකේ ඔක්කොම කියල දෙනව real world practical project එකක් එක්ක. පට්ට. :love:

    python වලට අමතරව Java OOP code කලයුතු විදියක් අලුතෙන් ඉගෙන ගත්ත වගේ.. Travia DB එකත් එක්ක OOP class module එක වැඩ කරන විදිය අලුත්ම දෙයක් 10 years experience තියෙන මටත්. මගේ real world project එකකවත් DB එක වෙනස් වෙනකොට ඕනෙම DB එකකට වැඩකරන එහෙම class module එකක් අදටත් නෑ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    #Day_17
    Intermediate - The Quiz Project & the Benefits of OOP (1hr 3min)

    මට සෙට් උන හොදම OOP lesson එක මේක. Java වල වත් මෙහෙම OOP Lesson එකක් හම්බෙලා නෑ. youtube එකෙත් සෑහෙන්න OOP lessons බැලුවට ඔක්කොගෙම තියෙන්නෙ එක්කො employee class එකක් හදන හැටි, එහෙම නැත්නම් vehicle class එකක් හදල ටොයොට vehicle object එකක් හදන හැටි, නැත්නම් animal class එකේ බල්ලො object හදන හැටියි. එහෙම ඉගෙන ගත්තට beginner කෙනෙක්ට ඒව practically use කරන්න හිතා ගන්නවත් බෑ. මේ OOP lessons එකේ ඔක්කොම කියල දෙනව real world practical project එකක් එක්ක. පට්ට. :love:

    python වලට අමතරව Java OOP code කලයුතු විදියක් අලුතෙන් ඉගෙන ගත්ත වගේ.
    thawa podden ada lesson eka miss wenawa.

    me tikema dawasa patan gaththe lesson eken.

    ada nagitinna parakku una.
     
    • Like
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    Menna meka specifically balala kiyapanko ban mage eke mokakda adupaduwa kiyala. Mage solution eka prashne dakka gaman ona ballekta senikawa therenawa but e solution eka brute force wage non optimized solution ekak kiyala hamoma ignore karala wena efficient approach hoyanawa wage line ekakda thiyanne. Nathuwa meka amaru ai kiyalanam mata therenne na hena lesiyine.
    Adala wachana wala equivalent ilakkam set eka gatta, eeka maha string eke thiyanawada baluwa

    if converter(word) in phonenumber:

    Kiyana kallada awul. Meken kohomada search wenne. Hena welawak yana widihatada.

    Nattan dictionary[letters]. Kiyana ekada awul. Eekath hena welaa gannawada.

    Nattan Adala wachana wala equivalent ilakkam set eka gatta, eeka maha string eke thiyanawada baluwa kiyana overall approach eke adupaduwakda. E approach ekata wada straightforward ekak penne nane mata
    @MihiCherub @BruceWayne92 @Mr.Thor
    code challenge වල ඔහොම ලියල වැඩක් නෑ බන්. අපියි algorithm එක හදන්න ඕනෙ. builtin function වලින් කරල වැඩක් නෑ. මොකද ඔය ලෙවල් එකේ company වලට අලුතෙන් හයර් කරන්නෙ builtin function හදන්න මිසක් හදපුව use කරන්න නෙමේ

    බිරියානි මික්සර් ගෙනත් බිරියානි හදන එකාට වැඩිය, තුනපහ ටිකත් කොටාගෙන බිරියානි හදන එකයි වැඩ්ඩ. මොකද කවද හරි ඌට තමා පුලුවන් වෙන්නෙ අලුත් බිරියානි මික්සර් ප්‍රඩක්ට් එකක් හදන්න.

    Worst case scenario එකේ O notation එක බලපන්කො.
    word එකේ letter count එක වැඩි වෙනකොට loop එක කැරකෙන වට වැඩි වෙනව. O(n )
    Python:
    for letters in word:

    list එකේ words ගාන වැඩි වෙනකොට loop එක කැරකෙන වට වැඩි වෙනව. O(n )
    Python:
    for word in words:

    O notation = O(n^2) Highest notation

    10million word count එකක් තියෙන list එකක් දුන්නොත් මොනා වෙයිද code එකට. එතනම 10M loop වෙනව. එක word එකක average letter count එක 10ක් උනොත් loop එක ඇතුලෙ loopඑකක් නිසා 10M * 10 = 100M loop වෙනව දැන්. ඊලගට පහල තියෙන code එකත් ආයිත් loop එකක් තමා. phone_number එක loop කරකර බලනව ගැලපෙන number එක තියෙන්නෙ කොහෙද කියල. එතකොට phone_number එක 15 digit උනාම 100M * 15 ~= 1.5B loops
    Python:
    number = converter(word)
    if number in phone_number:

    ඔය code එක කොහොමවත්ම හරියන්නෙ නැත්තෙ ඇයි කියල දැන් පේනවද. code challenges කරන්න ඕනෙ O notation එක ඔලුවෙ තියන්.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    # DAy 4 done!

    O notation එක හරියට දැනගන්න තැනක් කියපන්කො. තාම ඒක ඔලුවට වැදුනේ නෑ. හුඟක් එව්වා කට පාඩමින් ගිහින් ලියන්නෙ පේපර් එකේ. ලෙක්චරර් කෙනෙක්ගෙන් ඇහුවත් හරි උත්තරයක් නොදී මග ඇරියා.
    ------ Post added on Jul 3, 2021 at 4:20 PM

    #Day 5 Done 1 day ahead now.
    ------ Post added on Jul 3, 2021 at 5:32 PM
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    # Day 6 completed.
    Now 2 days ahead of the schedule.

    Maze problem was really hard to me. The reason was at the time I wrote the correct code random robot point was the problematic one. Hence, I tried several other ways to make that correct.

    Anyway, I didn't give up and solve the challenge by myself.
     
    • Like
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    # Day 6 completed.
    Now 2 days ahead of the schedule.

    Maze problem was really hard to me. The reason was at the time I wrote the correct code random robot point was the problematic one. Hence, I tried several other ways to make that correct.

    Anyway, I didn't give up and solve the challenge by myself.
    machan slow down me first time nam programming karanne. first 14 days puluwan tharam slow eke karapan. mama ubalata kiwwe nathi unata mama python walata dawasata 6 hours+ use karanawa.
    me wenakota TicTacToe, Sudoku, Dice, Omi games thaniyen hadala thiyenawa.

    course eken pita dewal poddak hoyan karala oya concept tika oluwata daganna bari unoth 16 days walin passe melo reddak therenne nathi wenawa. Trust me.

    uba me karapu lesson 3 eka dawasaka karapu eka nam recommend karanna ba ban. Me wena wenama yana lesson 3k ne.

    day 7 and day 8 ekata karanna puluwan/ bcoz day 7 eka project ekak nisa. Day 11, day 12 ekata karanna puluwan. project dekak thiyenne.
     
    Thanks for the advice. I am a c++ programmer and have some knowledge in Python basics.

    I wanted to do Machine Learning that's why I started this course.

    I agree with you a beginner should utilize Python than go on a race.

    course eken pita dewal poddak hoyan karala
    This is important.
    ------ Post added on Jul 4, 2021 at 8:39 AM
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    පොඩි code challenge එකක් දාන්න හිතුන. bootcamp එකේ එක lesson එකක numbers 2ක් swap කරන්න තිබ්බ. ඒක කොහොමද කලේ.

    a = 5
    b = 10

    වෙන්න ඕනෙ a=10, b=5 කරන්න. 3rd variable එකක් use කරන්නෙ නැතුව swap කරන්න. google කරන්නෙ නැතුව.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    පොඩි code challenge එකක් දාන්න හිතුන. bootcamp එකේ එක lesson එකක numbers 2ක් swap කරන්න තිබ්බ. ඒක කොහොමද කලේ.

    a = 5
    b = 10

    වෙන්න ඕනෙ a=10, b=5 කරන්න. 3rd variable එකක් use කරන්නෙ නැතුව swap කරන්න. google කරන්නෙ නැතුව.
    a = a + b
    b = a -b
    a = a -b

    harida manda? variable keepekata dala baluwa
     
    • Love
    Reactions: MihiCherub

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,192
    17,624
    113
    Programming karalama netha..
    Podi kale vb html python th tkl kala da manda
    Hebei den melo deyak ne

    Hebei podi asawak tyne karala balanna.. den too late da set wenna ?

    Meka mula idala ma yana ekak neda
     
    • Like
    Reactions: MihiCherub