awlak na machan set wenna.Programming karalama netha..
Podi kale vb html python th tkl kala da manda
Hebei den melo deyak ne
Hebei podi asawak tyne karala balanna.. den too late da set wenna ?
Meka mula idala ma yana ekak neda
awlak na machan set wenna.Programming karalama netha..
Podi kale vb html python th tkl kala da manda
Hebei den melo deyak ne
Hebei podi asawak tyne karala balanna.. den too late da set wenna ?
Meka mula idala ma yana ekak neda
Elakiri.. set wemu...awlak na machan set wenna.
මේ විදියට අසයින් කරන්න පුලුවන් පයිතන් වල විතරයි නේද?a, b = b, a
ba third variable ekak one.මේ විදියට අසයින් කරන්න පුලුවන් පයිතන් වල විතරයි නේද?
java වල එහෙම multiple assignment බෑනේ?
#Day_18 - Intermediate
Turtle & the Graphical User Interface (GUI) (1hr 24min)
ba third variable ekak one.
View attachment 134053
Turtle gen oka adinna puluwanda?
mama adapu ekak oya.
meka?
View attachment 134054
keys = [1,2,3,4,5,6]
for key in reversed(keys):
print(key)
keys = [1,2,3,4,5,6]
for i in range(len(keys)):
print(keys[i])
def turn_right():
turn_left()
turn_left()
turn_left()
def move_robot():
if front_is_clear():
move()
if not wall_on_right():
turn_right()
if wall_in_front():
turn_left()
while not at_goal():
move_robot()
වැඩේ නම් වෙනවා. ඒත් එග්සාම්පල් එක තියෙන්නෙ වයිල් ලූප් එක පුරුදු වෙන්න නේද?Machan, Hurdle 4 eke mata awe me wage code ekak.. solution eke tiyana ekata wada tikak wenas.. any comments ?
View attachment 134346
Python:def turn_right(): turn_left() turn_left() turn_left() def move_robot(): if front_is_clear(): move() if not wall_on_right(): turn_right() if wall_in_front(): turn_left() while not at_goal(): move_robot()
වැඩේ නම් වෙනවා. ඒත් එග්සාම්පල් එක තියෙන්නෙ වයිල් ලූප් එක පුරුදු වෙන්න නේද?

ow machan..while eka use karala gahuawa nam hari.. eka sarema oluwata we me code eka 
meka kiya denna pluwanda1. සිප් කරල නැති නිසා ඔක්කොම එක පාර බාගන්න ඕනෙ නෑ. අදාල දවසට ඔනෙ ටික විතරක් බාගන්න පුලුවන්. එහෙම ටොරන්ට් එකක් බාගන්න දන්නෙ නැත්නම් අහන්න.