Questions Python script එකක් Cloud Platform එක්ක run කරගෙන්නෙ කොහොමද?

thriloka

Well-known member
  • Apr 28, 2022
    886
    969
    93
    මචන් මට මේ වගේ script එකක් run කරගන්න ඕනා. මම මීට කලින් Heroku, Render වගේ platform වල python scripts run කරල තිබ්බත් මේ වගේ ඒව run කරල නෑ, මේ code එකේ වෙන්නෙ cronjob එකකින් script එක run කරද්දි script එක තියන root folder එකේ තියන images ටිකක් tweet වෙනව, මට හිතාගන්න බෑ කොහොමද images ටික handle කරන්නෙ කියන එක. storage bucket එකකට දැම්මත් script එකට connect කරන්නෙ කොහොමද? මේ script එක images ටිකත් එක්කම compute instance එකකට upload කරොත් වැඩ කරයිද? කිරියෙ ඉන්න coding වැඩ්ඩොන්ගෙන් විසඳුමක් ඉල්ලන්නෙ. තව දෙයක් මේකෙ sqllite database එකක් තියේ, ඒක host කරන්න දෙයක් නෑ නේද?

    මේක Heroku වගේ ඒවගෙ දාල සාර්ථක නැති නිසා GCP, Azure වගේ එක්ක දාන්නෙ කොහොමද කියලයි දැනගන්න ඕනා.