Pyxle company 1 වැඩ කරන කවුද ඉන්නේ?

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Pyxle company 1 වැඩ කරන කවුද ඉන්නේ?

    Pyxle company 1 වැඩ කරන කවුද ඉන්නේ?

    ජොබ් වේකන්සි වගයක් දාලා තිබ්බා , පොඩ්ඩක් විස්තර ටිකක් දැනගන්න
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Pyxle company 1 වැඩ කරන කවුද ඉන්නේ?

    ජොබ් වේකන්සි වගයක් දාලා තිබ්බා , පොඩ්ඩක් විස්තර ටිකක් දැනගන්න

    අයිති කෙනාගේ නම ප්‍රසන්ත. සාමාන්‍ය මාධ්‍ය ප්‍රමාණයේ කම්පනියක්. අලුතින් ෆීල්ඩ් එකට එන්ටර් වෙන කෙනෙකුට හොඳ කම්පනියක්. හොඳ එක්ස්පිරියන්ස් තියන කෙනෙක්ටනම් වැඩක් නැහැ.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    jara company ekak. oke kawruwath inne ne, ithin hemadama vacancy thiyenawa

    ඔව් උබ කියන එක හරි. එකයි මන් කිවේ අලුතින් එන්ටර් වෙන එකෙකුට මිසක් එක්ස්පිරියන්ස් තියන එකෙක්ට වැඩක් නැහැ කියලා.
     
    bantiya

    Member
    Aug 12, 2017
    21
    4
    0

    අයිති කෙනාගේ නම ප්‍රසන්ත. සාමාන්‍ය මාධ්‍ය ප්‍රමාණයේ කම්පනියක්. අලුතින් ෆීල්ඩ් එකට එන්ටර් වෙන කෙනෙකුට හොඳ කම්පනියක්. හොඳ එක්ස්පිරියන්ස් තියන කෙනෙක්ටනම් වැඩක් නැහැ.

    මොකේට ගියත් pyxle එකටනම් යන්න එපා. පට්ට පජාත ජරා තැනක් .. සේවකයන්න්ට බල්ලන්ට වගේ සලකන්නේ..කොටින්ම කිවොත් ගු ගොඩක්..
    project ගැන කතා කරලා වැඩක් නැහැ.. pyxle එකට කියලනම් project කරගන්න එපා.. අත්දැකේමෙන් කියන්නේ
     
    hellolk

    Junior member
  • Dec 24, 2016
    125
    22
    18
    I have worked there few years ago. It's a good company to get experience. If you want to get experience you have to work hard. No company wants to pay you free salary other than government office. If you're like to take challenges why don't you go and try.

    I see lot of people posting comments saying that most of IT companies are worst. Can any of those people tell what are the good companies. Also you have to think that everyone can't go to WSO2, MIT and etc....
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93

    Capture.jpg
     
    Donald Trump

    Junior member
  • Jun 18, 2016
    104
    11
    18
    2016 මම වැඩකලා social media පැත්තෙ..මාස 6කට විතර පස්සෙ මැනෙජර් ගෑණිගෙ තීරණෙකට නොකළ වරදකට මාව අයින් කලා එක පාරම..මම ගියා labor court ගිහින් නඩුවක් දාල වන්දියකුත් ගත්ත උන්ගෙන්..එතෙනට යනවනම් අනිවා හරියටම contract එක කියවල බලල පලයන්..මොකක් හරි case එකක් ගියොත් නඩු දාන්න හරි පුලුවන්නෙ :D
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    2016 මම වැඩකලා social media පැත්තෙ..මාස 6කට විතර පස්සෙ මැනෙජර් ගෑණිගෙ තීරණෙකට නොකළ වරදකට මාව අයින් කලා එක පාරම..මම ගියා labor court ගිහින් නඩුවක් දාල වන්දියකුත් ගත්ත උන්ගෙන්..එතෙනට යනවනම් අනිවා හරියටම contract එක කියවල බලල පලයන්..මොකක් හරි case එකක් ගියොත් නඩු දාන්න හරි පුලුවන්නෙ :D

    Social Media මටත් interview call කරා. මමත් අහල බැලුවම හද්දම චාටර් කිව්වා අහන අහන එකා (development ගැන දන්නේ නැහැ digital marketing) ඒ කාලේ එතකොට හොඳ ජොබ් එකක් කරපු නිසා ගියේ නැහැ.

    Digital marketing වල head ගෑනු කෙනෙක්ලු. ඒකිට වඩා දන්නා එකෙක් ආවොත් අනිවා කෙලිනවලු.
    මට දැන ගන්න ලැබුන review :sorry:

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    2016 මම වැඩකලා social media පැත්තෙ..මාස 6කට විතර පස්සෙ මැනෙජර් ගෑණිගෙ තීරණෙකට නොකළ වරදකට මාව අයින් කලා එක පාරම..මම ගියා labor court ගිහින් නඩුවක් දාල වන්දියකුත් ගත්ත උන්ගෙන්..එතෙනට යනවනම් අනිවා හරියටම contract එක කියවල බලල පලයන්..මොකක් හරි case එකක් ගියොත් නඩු දාන්න හරි පුලුවන්නෙ :D

    dan***ki da geni?
     
    newkolla

    Member
    May 10, 2017
    24
    0
    0
    Try
    MIT
    IFS
    Wso2
    Codegen
    99x
    Cambio
    Creative software

    Good salaries if you are from reputed uni fresh graduate, good culture, benefits(loans,claims,insurance), good ppl, work life balance ,(99x,IFS,creative)