QA Engineer ?

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
මචන්ලා, QA Engineer කෙනෙක්ට මෙහේ salary එක කීයක් විතරද? Entry level වගේ, trainee QA Engineer කෙනෙක්ට මහෙ IT companies වලින් කීයක් විතර ගෙවනවද?

QA Engineers ල එහෙම ඉන්නව නං පොඩි idea එකක් දෙන්න. ස්තූතියි...
 
smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ඒක මචන් උඹ වැඩ කරන්න යන තැනයි උඹ ඉගෙන ගත්තු කැම්පස් එකයි උඹේ නොලේජ් එකය මත වෙනස් වෙනවා... එහෙම ස්ටැටික් ස්ටාටප් ෆිගර් එකක් දෙන්න බෑ

    ලංකාවෙ ප්‍රසිද්ධ කම්පැනියක් ස්ලිට් එකේ අයව ඇසොසියේට් QA ගනිද්දි 12කට මොරටුවෙ අයි ටී අය කිහිප දෙනෙක් QA ඉන්ජිනියරින් ආවා 65කට ලගදි ඉතින් ඒක වෙනස් වෙනවා මචන් කරුනු ගොඩක් මත...
     
    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    At start 20-30k tama, Associate level eka,
    30-50k QA Engineer,
    50-120k Senior QA eng
    This is only basic, there will be extra things per company,
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    ඒක මචන් උඹ වැඩ කරන්න යන තැනයි උඹ ඉගෙන ගත්තු කැම්පස් එකයි උඹේ නොලේජ් එකය මත වෙනස් වෙනවා... එහෙම ස්ටැටික් ස්ටාටප් ෆිගර් එකක් දෙන්න බෑ

    ලංකාවෙ ප්‍රසිද්ධ කම්පැනියක් ස්ලිට් එකේ අයව ඇසොසියේට් QA ගනිද්දි 12කට මොරටුවෙ අයි ටී අය කිහිප දෙනෙක් QA ඉන්ජිනියරින් ආවා 65කට ලගදි ඉතින් ඒක වෙනස් වෙනවා මචන් කරුනු ගොඩක් මත...

    මොරටුවෙ IT එව්න් දැන් QA වලටත් යන්වද බන්??...
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,196
    4,555
    113
    umbala hitan inne development hena kerun karayo kiala..QA walata over 1,2lax sal tiyana tan tiyanawa..eka itin qualification, experience matha wenas wenawa

    bank ekaka atm network ekak QA simulate karanna O/l karapu ekekta puluwan da kiala kianna balanna..

    50,60years development karana java,C# code gahana ekek pennamu balanna?
     
    50k 60k years kawda ban develop kara kara inne... mama hitanne uba SE career path eka gana danne na vage.. :rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    Developing stress wage num yanna hodama path eka QA...QA lage salary developers lata wada adu wenne podi gananay..MIT wage compnay wala QA first salary ma 40k withara denawa..anith eka developing giyath hamadama code kara akra inne nahanee..3/4 years walin project manager/Business analyst wage side ekakata yanawa..QA giyath e side ekata yanna puluwan
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    Quality Assurance Engineer..

    Degree tiyana minissuntath job nathi kale.. uba vikara kiyavanavada??.. :lol::lol::lol:

    :D:D:D:D :lol::lol:
    Kathawa aththa ban..

    Developing stress wage num yanna hodama path eka QA...QA lage salary developers lata wada adu wenne podi gananay..MIT wage compnay wala QA first salary ma 40k withara denawa..anith eka developing giyath hamadama code kara akra inne nahanee..3/4 years walin project manager/Business analyst wage side ekakata yanawa..QA giyath e side ekata yanna puluwan

    Ya true machan.. MIT nan kohomath anith companies walata wada hodata gewanawaney..
     
    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    ඒක මචන් උඹ වැඩ කරන්න යන තැනයි උඹ ඉගෙන ගත්තු කැම්පස් එකයි උඹේ නොලේජ් එකය මත වෙනස් වෙනවා... එහෙම ස්ටැටික් ස්ටාටප් ෆිගර් එකක් දෙන්න බෑ

    ලංකාවෙ ප්‍රසිද්ධ කම්පැනියක් ස්ලිට් එකේ අයව ඇසොසියේට් QA ගනිද්දි 12කට මොරටුවෙ අයි ටී අය කිහිප දෙනෙක් QA ඉන්ජිනියරින් ආවා 65කට ලගදි ඉතින් ඒක වෙනස් වෙනවා මචන් කරුනු ගොඩක් මත...

    :confused::confused::confused: