Qalculate හි දෙමළ ජාතිවාදය පරාජය කලෙමි.

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    652
    445
    63
    Qalculate මෘදුකාංගය තුල ලංකා රුපියලේ සංකේතය ලෙස යුනිකේත දෙමළ රුපියල් සලකුන යොදා තිබුනි.
    මම ඒ සංකේතය වැරදි බවත් ඒ වෙනුවට LKRයොදන ලෙසත් දැනුම් දුන්නෙමි.
    මෙවර නව සංස්කරණයේදී එම වරද නිවැරදිකර තිබුනි
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    එළකිරි 👍 රනිල්ගෙ නව රජය යටතේ ඕක ඉන්දියන් රුපියල කරයිද දන්නේ නෑ හැබැයි
     
    • Like
    Reactions: Any.key

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    කාලෙකට කලින් binance එකේ තිබ්බෙත් රුපියල් වලට ௹ ලකුණද කොහෙද. Quora එකෙත් කාලයක් login window එකේ අකුරු පෙන්නුවේ දෙමළෙන්
     
    • Like
    Reactions: Any.key

    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    652
    445
    63
    Spotify එකේ tamil hits එන එක නවත්තන්න බැරිද?
    පේන විදියට ලංකාවෙදි ඕක ක්‍රියාත්මක වෙන්නේ ඉංග්‍රීස් සහ දෙමළ භාෂා වලින්.
    හොඳම දේ තමයි සිංහල භාෂාවෙන් සේවාව දුන්නෙ නැතිනම් ඉවත්වෙනවා කියලා ඊමේලි 10ක් විතර යැවීම

    කාලෙකට කලින් binance එකේ තිබ්බෙත් රුපියල් වලට ௹ ලකුණද කොහෙද. Quora එකෙත් කාලයක් login window එකේ අකුරු පෙන්නුවේ දෙමළෙන්
    Quora එකේ බහුලව ඊලාම්වාදී අදහස් පලකරනවා
    ------ Post added on Jul 17, 2023 at 11:47 PM