Qalculate මෘදුකාංගය තුල ලංකා රුපියලේ සංකේතය ලෙස යුනිකේත දෙමළ රුපියල් සලකුන යොදා තිබුනි.
මම ඒ සංකේතය වැරදි බවත් ඒ වෙනුවට LKRයොදන ලෙසත් දැනුම් දුන්නෙමි.
මෙවර නව සංස්කරණයේදී එම වරද නිවැරදිකර තිබුනි