Qatar,etihad airways මත්තලට එයිද ?
හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පියාසර කිරීමට තිබෙන හැකියාව සොයා බැලීමට කටාර් එයාර්වේස් සහ එටිහාඩ් ගුවන් සේවා විගණනයක් සිදුකර තිබෙන බව අනාවරණය වේ.
මෙම ගුවන් සමාගම් දෙක විසින් පසුගියදා මෙම විගණන කටයුතු කළබව ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති, ප්‍රසන්න වික්‍රමසූරිය මහතා අප සමග සඳහන් කළේය.
මේ අතර, මීට පෙර අප විසින් හෙළිකළේ අබුඩාබියේ රොටානා ජෙට් ගුවන් සේවයද මත්තලට පියාසර කිරීමට සූදානම් වන බවයි.
මත්තල ගුවන් තොටුපොළට පියාසර කර පසුව ගුවන් ගමන් අත්හැරි “එයාර් ඇරබියා“ ගුවන් සේවයද නැවත වතාවක් මත්තලට පියාසර කිරීමට සූදානම් වන අතර “ෆ්ලයි ඩුබායි“ ගුවන් සේවය මේ වනවිට මත්තලට පියාසර කරයි.
source

මහින්දට හම්බ සරණයි
paw etinrata wada karala ena un taxi ekata tawa ganak iwarai