පොලිම නම් අඩුයි
පානදුර ඉයේ විනාඩි 20 න් තෙල් ගහ ගත්තකොලබ ද? බන්.. නුවර ශෙඩ් වල තෙල් නැ ගොඩක. තියෙන එකෙ පොලිම් ඉතිං
පානදුර ඉයේ විනාඩි 20 න් තෙල් ගහ ගත්ත
අදත් පොලිම තියෙන්නෙ පොඩ්ඩයි
අඩුයි නේ. ගිය සදුදා මම කටුගස්තොට පොලිසිය ළඟ එකෙන් ගහ ගත්ත පැය 1 වගේ ගියේ. පෝලිම 750m වගේ තිබ්බේ, අපි ගියේ රැ 8 ට විතර . දැන් කොහොමත් එකේ පෝලිම 750m වගේ තියන්නේ. කලින් නම් 3km වැඩිය තිබ්බ. අනික දැන් පෝලිම ඉක්මනින් යනවා.QR නෙවේ JR ආවත් තෙල් පොලිම නම් අඩු නෑ. නුවර අනික් පැති වල කොහොම ද?
maseta 86L wadith ekka ban.. ochchara duwanna thanak naha..polim adu wela monwa karannada thel natnam mee harkta terenne ne
Ea ubatanemaseta 86L wadith ekka ban.. ochchara duwanna thanak naha..
ohe issara illuma adu nisa shed adui. dan bayata issara gahanne nathi ekath awith petrol gahala store karanawa.. ithin polin...ඔව් ඕයි නුවර කැරී පෝලිමක් නේ තියෙන්නේ. නුගවෙල බැලුවා.මඩවල බැලුවා වත්තේගම බැලුවා පට්ට පෝලිම