QR ප්‍රවර්ධනය සදහා ගීතයක්.

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    v7udc.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,345
    100,204
    113
    මුන් තමා සැරම ආතල් එක දුන්නෙ අරගලේට. දැන් අරගලේ හිටපු අයගෙ මූණුත් ශෙයාර් කරනව නේද නිව්ස් වල හොයල දෙන්න කියල
     

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    රනි මහ බඹුන් පෑ විවරණින්
    QR එකක් පහළව අ‍ැතේ
    එ‍් කෝඩයෙන් පෑ පෙළහරින්
    තෙල් පෝලිම් නෂ්ටා වී ගියේ
    දැන් ඕන තරමට තෙල් තියේ

    අ‍ායුබෝ වේවා!
    රනි බඹානෙනි. 🤣


    නිකන් ඉන්න එකේ සම්පූර්ණ එකම හැදුවා. 🤣

    https://elakiri.com/threads/qr-ප්‍රවර්ධන-ගීතය-රනි-මහ-බඹුන්-😍🤣.2065521/
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,080
    1
    28,576
    113
    ලපයාට තෙල් ලිදක් නැති හින්දා තමයි මේ ප්‍රශ්නෙ. නැත්නම් ඇවිදින පුස්තකාල වලට මේවා විසදන එක කජ්ජක් නොවේ