මේකයි මචන්ල සීන් එක. අපේ අයිය කෙනෙක්ගෙ මෝටර් බයිසිකලයයක් පහුගිය කාලෙ හොරු ගෙනිච්චා.
අපි නිකමට වගෙ අද fuel pass එකට රෙගිස්ටර් වෙන්ඩ ට්‍රයි කරා. Already registered කියල එනව. Fuel pass එකට රෙජිස්ටර් උන එකගෙ විස්තරයක් හොයා ගන්ඩ විදියක් නැද්ද?