QR code එක recreate කරගන්න

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,942
    27,562
    113
    36
    Mirihana
    alis.alberta.ca
    QR එක වෙන කෙනෙක්ට දුන්න හදිසියට ගහගන්න.
    දැන් ඕක වත්ත වටේ යයිද දන්නේ නෑ.
    පරණ එක මකල අලුත් එකක් generate කරගන්න විදියක් තියේද?
    Delete profile කරලා ඒ phone number එකටම QR එකක් ගන්න පුළුවන් වෙයිද

    1675133387580.png