QR code scanning

Audit1

Junior member
  • Aug 21, 2024
    33
    8
    8
    මට QR code ටිකක් generate කරලා ( cus name , address , phone number...etc කියන විස්තර තියෙන ) එක ඒ ඒ customer ට යවන්න ඕන whtsapp වලින්.
    ඒ අදාළ customer මගේ location එකට ආවහම එයාට මම දුන්නු QR code එක QR scanner එකකින් scan කරලා එකේ print එකක් customer ට දෙන්නයි මට ඕන .
    මේ වගේ මට කරගන්න පුළුවන් ලේසිම විදිය මොකද්ද ?
    අවශ්‍ය නම් QR Scanning device එකකට වියදම් කරන්න පුළුවන්

    (ගැලපෙන app එකක් හරි කමක් නැ )

    ස්තුතියි
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,306
    1,361
    113
    Colombo

    Google doc link ekak aran QR image gen kara ganna
     
    • Like
    Reactions: Audit1

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,843
    1
    58,750
    113
    Mother Earth
    isEj2R.jpg
     
    • Like
    Reactions: Audit1

    Audit1

    Junior member
  • Aug 21, 2024
    33
    8
    8
    QR code එක scan කරපුහම එන details ටික කෙලින්ම ප්‍රින්ට් කරන්න පුලුවන්ද ( excel , word , notepad වගේ අරන් ප්‍රින්ට් කරන්න අපි manually Alt +p දෙන්න වෙනවනේ )
    මට තත්පර 10 කින් වගේ එක්මනට එක qr එකක් scan කරලා ප්‍රින්ට් කරගන්න ඕන
    පෝලිමක එන අයගේ QR එක්මනින් scan කරලා ප්‍රින්ට් දෙන්න ඕන
     
    coder101

    Well-known member
  • Jul 20, 2018
    316
    518
    93

    me wage ekak onanm hadala dennam bn app ekak wage, tak gala wade kraganna
     
    • Like
    Reactions: Audit1

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,709
    2,687
    113
    මට QR code ටිකක් generate කරලා ( cus name , address , phone number...etc කියන විස්තර තියෙන ) එක ඒ ඒ customer ට යවන්න ඕන whtsapp වලින්.
    ඒ අදාළ customer මගේ location එකට ආවහම එයාට මම දුන්නු QR code එක QR scanner එකකින් scan කරලා එකේ print එකක් customer ට දෙන්නයි මට ඕන .
    මේ වගේ මට කරගන්න පුළුවන් ලේසිම විදිය මොකද්ද ?
    අවශ්‍ය නම් QR Scanning device එකකට වියදම් කරන්න පුළුවන්

    (ගැලපෙන app එකක් හරි කමක් නැ )

    ස්තුතියි
    මොකද්ද මේ ඒකෙ ප්‍රින්ට් එකක් කියන්නෙ? QR code එකේ ප්‍රින්ට් එකක්ද QR code එකේ තියන data වල ප්‍රින්ට් එකක්ද?

    QR code එක scan කරපුහම එන details ටික කෙලින්ම ප්‍රින්ට් කරන්න පුලුවන්ද ( excel , word , notepad වගේ අරන් ප්‍රින්ට් කරන්න අපි manually Alt +p දෙන්න වෙනවනේ )
    මට තත්පර 10 කින් වගේ එක්මනට එක qr එකක් scan කරලා ප්‍රින්ට් කරගන්න ඕන
    පෝලිමක එන අයගේ QR එක්මනින් scan කරලා ප්‍රින්ට් දෙන්න ඕන
    මේක නං පොඩි වෙබ් ඇප් එකකින් කරන්නත් පුලුවන්.
    ------ Post added on Dec 13, 2024 at 1:02 PM
     
    Audit1

    Junior member
  • Aug 21, 2024
    33
    8
    8
    මොකද්ද මේ ඒකෙ ප්‍රින්ට් එකක් කියන්නෙ? QR code එකේ ප්‍රින්ට් එකක්ද QR code එකේ තියන data වල ප්‍රින්ට් එකක්ද?

    මේක නං පොඩි වෙබ් ඇප් එකකින් කරන්නත් පුලුවන්.
    ------ Post added on Dec 13, 2024 at 1:02 PM
    QR code eka scan karala eke data wala print ekak
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,492
    1
    3,510
    113
    Earth
    මං හිතන්නෙ නෑ මචන් පොඩි සිස්ටම් එකක් නැතුව ඔය වැඩේ කරන්න පුලුවන් වෙයි කියලා. ටිකටින් වගේ සීන් එකක් ද?
     
    Audit1

    Junior member
  • Aug 21, 2024
    33
    8
    8
    මං හිතන්නෙ නෑ මචන් පොඩි සිස්ටම් එකක් නැතුව ඔය වැඩේ කරන්න පුලුවන් වෙයි කියලා. ටිකටින් වගේ සීන් එකක් ද?
    පාස් එකක් දෙන වැඩක් entrance එකක

    QR scanner with thermal printer වගේ combo device එකක් තිබ්බත් හරි නේ
    නැත්නම් phone එකෙන් scan කරලා blutooth / wireless printer එකකට දෙන්නත් පුළුවන් වෙයිද
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,492
    1
    3,510
    113
    Earth
    මං හිතන්නෙ නෑ ඔය වැඩේ ඔහොම කරගන්න පුලුවන් වෙයි කියලා. මෙහෙම වැඩක් කරන්න පුලුවන් වෙයි. Excel එකක විස්තර ටික තියාගෙන, Clientට නම්බර් එකක් issue කරනවා QR එකේ. ඒක Read කරාම Search වෙලා එන්න හද්දන පුලුවන් ඇති. එහෙම කරන්න නම් excel වලින් ඔහොම වැඩක් කරන හැටි ඉගෙන ගන්න වෙනවා.

    Ex

    Unique NumberFirstnameLastname
    1AmalPerera
    2Kasun Kalhara
     
    coder101

    Well-known member
  • Jul 20, 2018
    316
    518
    93
    පාස් එකක් දෙන වැඩක් entrance එකක

    QR scanner with thermal printer වගේ combo device එකක් තිබ්බත් හරි නේ
    නැත්නම් phone එකෙන් scan කරලා blutooth / wireless printer එකකට දෙන්නත් පුළුවන් වෙයිද
    mn laga danata ohoma hadapu ekak tiyenawa mchn.
    company ekakata, unge event ekata ena hamotama qr ekak generate krala, qr eken thamai event eke serama dewal walata access hambenne.
    etapasse e hama point ekakinma update kranawa uge data.
    eg: entrance eken qr eka scan krama record kragannawa uu awa kiyala / buffet ekata yaddi qr eka scan krala buffet eken kawa kiyala update kragannawa
    oi widiyata unta use kranna quota ekak tiyenawa. pass eka widiyata tiyenne qr eka.
    mn oi system eka haduwe serama mobile walin wada kraganna. mulinma employees list eka aran website ekak haduwa. hamotama e site ekata gihin qr eka download kragnna puluwan wenna. eta passe e qr eka gallery eke tiyenawa, ona welawata eka pennanna tiyenne.

    umbata qr eka print krannama onada? mokada oi thermal printer ekakin loku queue ekaka wage print kraddi printer eka poddak leda denna puluwan.

    umbage requirement eka hriyatama msg ekak dapan onanm, support ekak dennam.
     
    • Like
    Reactions: Audit1

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,454
    22,978
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඇයි qr එකේ user data යවන්නෙ. member id with passkey එකක් qr කරල දීල qr එක ආවම match කරල user details ප්‍රින්ට් කරල දෙන්න.
    ඕකට කෝඩ් කෑල්ලක් ලියන්න වෙනව.
     
    • Like
    Reactions: coder101

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,709
    2,687
    113
    පාස් එකක් දෙන වැඩක් entrance එකක

    QR scanner with thermal printer වගේ combo device එකක් තිබ්බත් හරි නේ
    නැත්නම් phone එකෙන් scan කරලා blutooth / wireless printer එකකට දෙන්නත් පුළුවන් වෙයිද
    ඉතින් මොකටද ඕක ප්‍රින්ට් කරන්නෙ? entrance එකේ ඉන්න උන්ට මොබයිල් ෆෝන් එකයි, QR scan app එකයි දුන්න නං එන අයගෙ තියන QR එක scan කරල ඇතුලට යවන්න පුලුවන් නේ. පොඩි දේවල් ඕනෑවට වඩා complicate කරගන්න එපා
     
    Audit1

    Junior member
  • Aug 21, 2024
    33
    8
    8
    ඉතින් මොකටද ඕක ප්‍රින්ට් කරන්නෙ? entrance එකේ ඉන්න උන්ට මොබයිල් ෆෝන් එකයි, QR scan app එකයි දුන්න නං එන අයගෙ තියන QR එක scan කරල ඇතුලට යවන්න පුලුවන් නේ. පොඩි දේවල් ඕනෑවට වඩා complicate කරගන්න එපා
    event eka ewara wela e print eka apahu dunnahama podi gift ekak denawa
     
    • Like
    Reactions: coder101