මට QR code ටිකක් generate කරලා ( cus name , address , phone number...etc කියන විස්තර තියෙන ) එක ඒ ඒ customer ට යවන්න ඕන whtsapp වලින්.
ඒ අදාළ customer මගේ location එකට ආවහම එයාට මම දුන්නු QR code එක QR scanner එකකින් scan කරලා එකේ print එකක් customer ට දෙන්නයි මට ඕන .
මේ වගේ මට කරගන්න පුළුවන් ලේසිම විදිය මොකද්ද ?
අවශ්‍ය නම් QR Scanning device එකකට වියදම් කරන්න පුළුවන්
(ගැලපෙන app එකක් හරි කමක් නැ )
ස්තුතියි