QT-802 Treadmill එක හොඳද මචංලා? මේක පාවිච්චි කරන උන් ඉන්නවනද? කොහොමද මේක හොඳද?
W wijcha Junior member Nov 3, 2008 172 13 18 Oct 2, 2016 #1 QT-802 Treadmill එක හොඳද මචංලා? මේක පාවිච්චි කරන උන් ඉන්නවනද? කොහොමද මේක හොඳද?
MalindhaDR Member Aug 13, 2016 1,962 162 0 Oct 2, 2016 #2 ඔහොම මොඩෙල් එකෙන් කිව්වට නම් දන්නෙ නැහැ මචන් හොඳ වොරන්ටි තියෙන එකක් බලලා ගනින් නැත්තම් කැඩුනොත් හෙන ගනන් යනවා අනික අර දුර පෙන්නන ගැජට් එකක් අරන් පාරෙ දුවන එක ලාබ නැද්ද බන්? හැබැයි ඉතින් උඹ ජොබ් එකට වගේ බිසී නම් ඕක තමා එකම විසඳුම
ඔහොම මොඩෙල් එකෙන් කිව්වට නම් දන්නෙ නැහැ මචන් හොඳ වොරන්ටි තියෙන එකක් බලලා ගනින් නැත්තම් කැඩුනොත් හෙන ගනන් යනවා අනික අර දුර පෙන්නන ගැජට් එකක් අරන් පාරෙ දුවන එක ලාබ නැද්ද බන්? හැබැයි ඉතින් උඹ ජොබ් එකට වගේ බිසී නම් ඕක තමා එකම විසඳුම
W wijcha Junior member Nov 3, 2008 172 13 18 Oct 2, 2016 #3 MalindhaDR said: ඔහොම මොඩෙල් එකෙන් කිව්වට නම් දන්නෙ නැහැ මචන් හොඳ වොරන්ටි තියෙන එකක් බලලා ගනින් නැත්තම් කැඩුනොත් හෙන ගනන් යනවා අනික අර දුර පෙන්නන ගැජට් එකක් අරන් පාරෙ දුවන එක ලාබ නැද්ද බන්? හැබැයි ඉතින් උඹ ජොබ් එකට වගේ බිසී නම් ඕක තමා එකම විසඳුම Click to expand... Thanks මචං. මේකටනම් warranty තියනවා. ගොඩාක් දේවල් try කරා. එකක්වත් හරිගියේ නෑ. ඒකයි Treadmill එකක් ගන්න හිතුවේ.
MalindhaDR said: ඔහොම මොඩෙල් එකෙන් කිව්වට නම් දන්නෙ නැහැ මචන් හොඳ වොරන්ටි තියෙන එකක් බලලා ගනින් නැත්තම් කැඩුනොත් හෙන ගනන් යනවා අනික අර දුර පෙන්නන ගැජට් එකක් අරන් පාරෙ දුවන එක ලාබ නැද්ද බන්? හැබැයි ඉතින් උඹ ජොබ් එකට වගේ බිසී නම් ඕක තමා එකම විසඳුම Click to expand... Thanks මචං. මේකටනම් warranty තියනවා. ගොඩාක් දේවල් try කරා. එකක්වත් හරිගියේ නෑ. ඒකයි Treadmill එකක් ගන්න හිතුවේ.
amila_mp Well-known member Oct 25, 2007 6,061 1,686 113 ~ Note3One ~ Oct 2, 2016 #4 oke speed wedi karala duwaddi patta sadde. speed eka aduwen thiyala awidinna nam hodai.
W wijcha Junior member Nov 3, 2008 172 13 18 Oct 2, 2016 #5 amila_mp said: oke speed wedi karala duwaddi patta sadde. speed eka aduwen thiyala awidinna nam hodai. Click to expand... Ganna kalin balanna wenawa. Thanks bro.
amila_mp said: oke speed wedi karala duwaddi patta sadde. speed eka aduwen thiyala awidinna nam hodai. Click to expand... Ganna kalin balanna wenawa. Thanks bro.
sylar** Well-known member Jan 12, 2011 4,708 293 83 Brave New World Oct 2, 2016 #6 eser wage ekakin ganin. danne danne nathi than walin aran warranty ganna giyama epa wenawa. anika eser eke un gedaratama awilla hadala denawane.
eser wage ekakin ganin. danne danne nathi than walin aran warranty ganna giyama epa wenawa. anika eser eke un gedaratama awilla hadala denawane.