QT-802 Treadmill එක හොඳද මචංලා?

wijcha

Junior member
  • Nov 3, 2008
    172
    13
    18
    QT-802 Treadmill එක හොඳද මචංලා?

    මේක පාවිච්චි කරන උන් ඉන්නවනද? කොහොමද මේක හොඳද?
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඔහොම මොඩෙල් එකෙන් කිව්වට නම් දන්නෙ නැහැ මචන්
    හොඳ වොරන්ටි තියෙන එකක් බලලා ගනින් නැත්තම් කැඩුනොත් හෙන ගනන් යනවා
    අනික අර දුර පෙන්නන ගැජට් එකක් අරන් පාරෙ දුවන එක ලාබ නැද්ද බන්?
    හැබැයි ඉතින් උඹ ජොබ් එකට වගේ බිසී නම් ඕක තමා එකම විසඳුම
     
    wijcha

    Junior member
  • Nov 3, 2008
    172
    13
    18
    ඔහොම මොඩෙල් එකෙන් කිව්වට නම් දන්නෙ නැහැ මචන්
    හොඳ වොරන්ටි තියෙන එකක් බලලා ගනින් නැත්තම් කැඩුනොත් හෙන ගනන් යනවා
    අනික අර දුර පෙන්නන ගැජට් එකක් අරන් පාරෙ දුවන එක ලාබ නැද්ද බන්?
    හැබැයි ඉතින් උඹ ජොබ් එකට වගේ බිසී නම් ඕක තමා එකම විසඳුම

    Thanks මචං. මේකටනම් warranty තියනවා. ගොඩාක් දේවල් try කරා. එකක්වත් හරිගියේ නෑ. ඒකයි Treadmill එකක් ගන්න හිතුවේ.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    eser wage ekakin ganin. danne danne nathi than walin aran warranty ganna giyama epa wenawa. anika eser eke un gedaratama awilla hadala denawane.