QUAD CORE or Dual core

World.Peace

Banned
Aug 10, 2014
69
8
0
මේ ප්‍රොසෙසර් දෙකෙන් කොයිකද හොඳ.

QUAD CORE 2.5 MHz

Dual core 3.2GHz 5060 Dual Core
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
QUAD CORE 2.5 MHz
Dual core 3.2GHz 5060 Dual Core

Dual Core එක හොදයි මොකද 2.5MHz කියන්නේ ගොඩක් lower end processor එකක් මේක Desktop වෙන්න බෑ ගොඩක් පරණ smart phone එකක් වෙන්න ඇති? නමුත් මේ ජාතියේ Quad Core එකක් එයිද කියලා සැකයි මොකද Quad Core කියන්නේ Cores 4යි සාමාන්‍යයෙන් Cores වෙන් කරන්නේ එකම Core එකකට වැඩි clock speed එකක් දෙන්න බැරි නිසයි එහෙම දුන්නම heat එක වැඩියි. ඒකයි multiple cores තියෙන processors ආවේ ඉතින් උබට වැරදිලා වෙන්න ඇති.

එතකොට මේක
QUAD CORE 2.5 GHz
Dual core 3.2GHz 5060 Dual Core
වෙන්න ඕනේ.

Cores ගාණ දීලා Clock speed එක දුන්නම ඒකේ අදහස එක Core එකකට එක clock speed එක ගානේ යන එකයි. එකට Quad Core 2.5 GHz කියන්නේ
2.5 * 4 = 10GHz

Dual Core එකේ Speed එක
3.2GHz නිසා
සමස්ථ speed එක
2 * 3.2 (2 ආවේ cores 2ක් තියෙන නිසයි) = 6.4GHz එතකොට Quad Core එකේ speed එක හොදයි.

උබ අනික 2.5GHz 500MHz වැඩි කරොත් 4 රේම වැඩි වෙනවා
4 * 500 = 2GHz එතකොට කිසිම ගේමක් නැතුව 3 GHz ගන්න පුලුවන් මේක සමස්ථයට ගත්තම 12GHz ගොඩක් fast.
 
  • Like
Reactions: crazybuddy