Qualifiedද/ Degree Holder කෙනෙක්ද ? Certificate එක පෙන්වා හොඳම Credit Card එක ගන්න

cat123

Well-known member
  • Sep 25, 2007
    2,713
    4,467
    113
    Qualifiedද/ Degree Holder කෙනෙක්ද ?
    Certificate එක පෙන්වා හොඳම Credit Card එක ගන්න
    121674974_23845785268240529_5153071690209862187_n.jpg

    https://moneyworkz.com/apply-card/interest
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,954
    829
    113
    29
    Gampaha
    ජොබක් නැති උනත් ඩිග්රියට ක්‍රෙඩිට් කාඩ් එකක් දෙනවද? :rolleyes:
    ape ekekta NTB eken deela thibba :yes: woo thama intern salary eka 12,000 i convocation eka dawase campus ekata awith form fill karan gihin deela 100,000 ka limit ekata

    woo passe 90,000 ka badu wagayak aran 90,000 eka para gewala un call karala limit eka 500,000 ta wadi karala, woo eken lap ekak aran gewanna dan warike gewanne na kiyala bank eken mata call karanawa :frown::frown:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353

    ඉතින් බං පොඩි interest එකකට payment එක installment වලට convert කරන්න කියපන්. ගොඩක් bank එහෙම කරනවා.
     
    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,827
    412
    83
    Mama CC ekak aran dan awrudu 3i.. limit eka edaa idanma 75...
    Eka parak talk kala eth wadi kale na
    Letter ekak deepan bank ekata pay slips ekka last 3 months.. dan aith corona scene nisa me davaswala nawattala man hithanne tiyenne.. math ahuwama tava masa dekakin wage try keranna kiwwa
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Letter ekak deepan bank ekata pay slips ekka last 3 months.. dan aith corona scene nisa me davaswala nawattala man hithanne tiyenne.. math ahuwama tava masa dekakin wage try keranna kiwwa
    එහෙම නවත්තලා නෑ බං. ගිය මාසෙ Commercial Bank එකෙන් call කරලා limit enhancement එකක් කරන්න ද කියලා ඇහුවා.
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,954
    829
    113
    29
    Gampaha
    ඉතින් බං පොඩි interest එකකට payment එක installment වලට convert කරන්න කියපන්. ගොඩක් bank එහෙම කරනවා.

    ehema thama bn aran thiyenne macbook ekak aran maseta 15 gane gewanna but uge salary ekath 12i woo mokak hari marisi wadak karala dan gedarin salli denne nalu 🌚🌚
     
    • Wow
    Reactions: U-tag

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ape ekekta NTB eken deela thibba :yes: woo thama intern salary eka 12,000 i convocation eka dawase campus ekata awith form fill karan gihin deela 100,000 ka limit ekata

    woo passe 90,000 ka badu wagayak aran 90,000 eka para gewala un call karala limit eka 500,000 ta wadi karala, woo eken lap ekak aran gewanna dan warike gewanne na kiyala bank eken mata call karanawa :frown::frown:
    සම්පත් එකෙන් 15000 පඩියට ට්‍රේනින් ඉන්න අයටත් ක්‍රෙඩිට් කාඩ් දෙනවා. ක්‍රෙඩිට් කාඩ් ගන්න එක මග දෙයක් නෙමෙයි බන්. කම්පැනියෙන් ලෙටර් එක දෙනවනම් , සැලරි අඩූම තරමේ 15000ක්වත් මාසෙට එනව නම් කාඩ් එකක් ගන්න පුළුවන්.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,591
    1
    32,322
    113
    - උඩරට -
    අපේ උපාධි ප්‍රධානෝත්සවය දවසෙත් ප්‍රයිවට් බැංකුවකින් ඇවිල්ලා ෆෝම් එකක් පුරවගන්න ඔයාට වටිනවා ඉස්සරහට අපි නිකන් දෙන්නේ මේක ඔෆර් එකක් ජොබ් එකක් කරන්නම ඕනී නෑ කියලා මල වදයක් දුන්නා පස්සෙන් පන්න පන්න..ලීෆ්ලට් වගයකුත් අරන් මෙහෙම මෙහෙම චාන්ස් තියෙනවා කියලා කතා ගොඩක් කීවා.. සමහරු එවුන් ‍ෆිල් කරලා දුන්නා :lol:
     
    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,827
    412
    83
    එහෙම නවත්තලා නෑ බං. ගිය මාසෙ Commercial Bank එකෙන් call කරලා limit enhancement එකක් කරන්න ද කියලා ඇහුවා.
    Cargills eke ahuwa un nawattala.. anith ewa kohomada danne na
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,073
    13,945
    113
    126
    Hogwarts
    සම්පත් එකෙන් 15000 පඩියට ට්‍රේනින් ඉන්න අයටත් ක්‍රෙඩිට් කාඩ් දෙනවා. ක්‍රෙඩිට් කාඩ් ගන්න එක මග දෙයක් නෙමෙයි බන්. කම්පැනියෙන් ලෙටර් එක දෙනවනම් , සැලරි අඩූම තරමේ 15000ක්වත් මාසෙට එනව නම් කාඩ් එකක් ගන්න පුළුවන්.
    Sampath eken 15 000 padi ganna ewnta denawa pakak.. basic 30k balanawa un... godak evaluate karala denne ekat.. reject wime sambawitawa godak wedi. Lankawe quality (less probability of default) ma cc customers base eka inne unta.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ජොබක් නැති උනත් ඩිග්රියට ක්‍රෙඩිට් කාඩ් එකක් දෙනවද? :rolleyes:
    යෑස් මචන්. නාකි මයිනෙක්ටත් වොට් කරපු ජාතියක් බොලව් අපි. එවිරිතින් ඊස් පොසිබල් ඉන් මෙසිරිලකේ!
     
    • Haha
    Reactions: hasithayad

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ජොබක් නැති උනත් ඩිග්රියට ක්‍රෙඩිට් කාඩ් එකක් දෙනවද? :rolleyes:

    75% wage ganna puluwan chance ekak thiyenawa.

    ape ekekta NTB eken deela thibba :yes: woo thama intern salary eka 12,000 i convocation eka dawase campus ekata awith form fill karan gihin deela 100,000 ka limit ekata

    woo passe 90,000 ka badu wagayak aran 90,000 eka para gewala un call karala limit eka 500,000 ta wadi karala, woo eken lap ekak aran gewanna dan warike gewanne na kiyala bank eken mata call karanawa :frown::frown:

    Thani gal palena boruwak ube yaluwa ubata kiyala thiyenne.
    100,000 idala 500,000 walata wadi karanne na bn ehema masen 2ken mona job eka karath kochchcara salli thibbath. ehenam uge thaththa wenna one CC dep eke manager. Temporary limit enhancement ekath uparima 150,000k karavi.

    Mata 500,000 denna aurudu 4-5k giya mata mathaka vidiyata.
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,954
    829
    113
    29
    Gampaha
    75% wage ganna puluwan chance ekak thiyenawa.

    Thani gal palena boruwak ube yaluwa ubata kiyala thiyenne.
    100,000 idala 500,000 walata wadi karanne na bn ehema masen 2ken mona job eka karath kochchcara salli thibbath. ehenam uge thaththa wenna one CC dep eke manager. Temporary limit enhancement ekath uparima 150,000k karavi.

    Mata 500,000 denna aurudu 4-5k giya mata mathaka vidiyata.
    na mcn ee seen eka aththa woo gewanne naha kiyala bank eken call karapu welawe mama ahuwa call karapu ekagen woo 340,000 ka transaction ekak karala thiyenne eka thama dan 15 gane gewanne