Quality ට සින්දුවක් අහන්න..
මචන්ලා ගෙදර ඉන්නකොට Quality ට සින්දුවක් අහන්න හොද sound quality speaker එකක් හරි subwoofer එකක් ගන්න ඕනේ..
ලැප් එකට ගහලා තමයි සින්දු අහන්න හිතන් ඉන්නේ..
උබලා දන්න හොද එකක් තියෙනවානම් කියපල්ලාකෝ..
රුපියල් 10000 කට වඩා අඩු එකක් නම් ගොඩක් හොදයි..
surround sound , 5.1 නැති උනාට කමක් නෑ...
Sound එක අඩුකරහම හොදට sound quality තියෙන එකක් වෙන්න ඕනේ..
සමහර ඒවා තියෙනවා පට්ට සද්දයි...එත් sound quality නෑ...loudspeaker එකක් වගේ ටකරන් සද්දයක් එන්නේ..එහෙම නැතිව උබලා පාවිච්චි කරන එකක් තියෙනවානම් කියන්නකෝ..