Questions quality තේ කොළ කියන්නේ මොකක්ද

Best Tea Brand

  • zesta

  • dilma

  • steuarts

  • lipton

  • tea tang

  • watawala

  • bogawanthalawa

  • ahmad

  • kotagala

  • hillchrest


Results are only viewable after voting.

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,131
    4,125
    113
    quality තේ කොළ කියන්නේ මොකක්ද?
    BOPF type එකද හොදම ?

    ලංකාවේ නිතර කියවෙන supermarket brands වලින් (eg . zesta , dilma ...)

    1 හොදම black tea කුඩු brand එක ?
    2 හොදම black tea packet brand එක ?

    3 හොදම green tea brand එක ?

    Organic-Highlands-Sri-Lanka-Ceylon-Black-Tea-50g-Tea-Bag-High-Quality-Weight-Loss-Black-Tea.jpg
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    quality තේ කොළ කියන්නේ මොකක්ද?
    BOPF type එකද හොදම ?

    ලංකාවේ නිතර කියවෙන supermarket brands වලින් (eg . zesta , dilma ...)

    1 හොදම black tea කුඩු brand එක ?
    2 හොදම black tea packet brand එක ?

    3 හොදම green tea brand එක ?
    Danna tharamata tea kudu kiyanne, tea wala thiyana lowest ma quality eka, ee kiyanne tea factory wala ithuruwana dust eka. Lankawe api biwwatara eewa export karanne ne.
    Honda tea godak suwanday. Hondata kahata thiyanawa.

    mata nam Mlesna brand eka honday.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    සුපර්මාකට් වල ලේසියෙන් ගන්න තියෙන ඒවගෙන් ම්ලෙස්නා කොලපාට පැකට් එක හොඳයි. වැඩිය සැර කහට නෑ.
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    කිරි/තේ බොන එක දැන් අඩු කරලා තියෙන්නෙ රුපියල් සීයට තියනවා සේරා එකේ කොලකැද පැකට් එකක් හදාගත්තොත් තුන්දෙනෙක්ට ඇති.මම නම් බොන්නෙ ඒවා තමා
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    දන්න තරමින් BOP තමා හොදම.. ලංකාවේ ගොඩක් තියෙන්නේ BOPF and කහට තේ කියල ගහල විකුනන එක.. BOPF කියන්නේ BOP හදල ඉතුරුවෙන එකක් (dust එකට කලින් මම හිතන්නේ).. කහට තේ කියන්නෙනම් low quality තේ (ඒ ඉතුරුවෙන dust එක වෙන්න ඕනේ).. එකම company එකෙන් ඔය දෙකම ගහන්වා..

    ex- Zesta BOPF vs රන් කහට (both owned by zesta)
    Bogawanthalawa BOPF vs බොගවන්තලාව කහට තේ
    Lipton Ceylonta BOPF vs Lipton Ceylonta tea
    George Steuarts Premium BOPF vs George Steuarts රෝසා කහට

    Bogawantalawa-Classic-_Loose-Tea_-400g_700x700.jpg
    1664344523117.jpeg



    ලාඕජී ගත්තත් පැකට් එකේ තියෙන්නේ කහට තේ කියල ගහලා... BOPF එකකුයි කහට තේ tea bag එකකුයි වෙන වෙනම දාල බීල බලාන්කෝ දෙකේ රසය ලොකු වෙනසක් තියෙනවා...

    dilmah එහෙම මාර strong රහක් එන්නේ.. ඒකනම් ලංකාවේ සුපර්මාර්කට් වල තියෙන පැක් එකමද කොහෙද පිටරටත් තියේන්න්... රට කෙනෙක් පොඩ්ඩක් confirm කරන්න ඒක..

    (ලොකුවට tea ගැන හොයල නෑ.. මේ මට tea taste කරද්දි දැනුන/ හොයාගත්ත දේවල්...)

    p.s.- මේක කියවහන්කෝ සම්පූර්න විස්තරේ තියෙනවා...
    https://en.wikipedia.org/wiki/Tea_l...t grades for Western,along with the leaf buds.
     
    Last edited:

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    quality තේ කොළ කියන්නේ මොකක්ද?
    BOPF type එකද හොදම ?

    ලංකාවේ නිතර කියවෙන supermarket brands වලින් (eg . zesta , dilma ...)

    1 හොදම black tea කුඩු brand එක ?
    2 හොදම black tea packet brand එක ?

    3 හොදම green tea brand එක ?

    Organic-Highlands-Sri-Lanka-Ceylon-Black-Tea-50g-Tea-Bag-High-Quality-Weight-Loss-Black-Tea.jpg
    තේ කුඩු වලට වඩා තේ කොළ (leaves) තමයි හොද. වතුරට දාලා ටික වෙලාවක් තියන්න ඕනේ සුවද පාට රස හරි හරියට එන්න. මේවා එළියෙන් ගන්නවට වඩා සුද්දොන්ට බඩු විකුණන තැන්වලින් එහෙම අඩුවට ගන්න පුලුවන් සමහර වෙලාවට.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,467
    25,738
    113
    උඹද , class එකේ පොරටෝක් එකක් දුන්නේ, tea ගැන research කරලත් ඉවරයි කියලා. 😄
     
    • Like
    Reactions: NRTG

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    කිරි/තේ බොන එක දැන් අඩු කරලා තියෙන්නෙ රුපියල් සීයට තියනවා සේරා එකේ කොලකැද පැකට් එකක් හදාගත්තොත් තුන්දෙනෙක්ට ඇති.මම නම් බොන්නෙ ඒවා තමා
    ප්ලේන්ටිත් කසල තේ තමා එත් උබ හිතනවා ද ඔය බොන කොළ කැද එක ප්ලේන්ටියට වඩා ගුණයි කියලා....
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ප්ලේන්ටිත් කසල තේ තමා එත් උබ හිතනවා ද ඔය බොන කොළ කැද එක ප්ලේන්ටියට වඩා ගුණයි කියලා....
    නියම කොල කැද එකේ රසත් නෑ ප්ලේන්ටියට වඩා ගුණ ඇති හැබැයි
     
    • Like
    Reactions: NRTG

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,446
    6,323
    113
    වටවල තමයි බීපු එකකින් රහක් තියෙන්නෙ. අනිත් ඒව මීටර් නැහැ වැඩිය
     
    • Like
    Reactions: NRTG

    loverboy69

    Active member
  • Feb 11, 2018
    229
    194
    43
    Oya ekakwat newei ban oya okkoma brand
    Laoji chemical gahala hadanne pal raha

    Niyama quality tea onenam palayan tea auction nethnam forbes tea broker site ekata eke latest marketing report tikak research karapn eke each grade top 10 rank inna factory wala tea tamai real quality tea
    E okkoma export

    Api bonne rodda waste borunam oya top rank factory ekaka tea ekakui sillara kade laoji watawalai bila balapan wenasa
    Pal rahai bliss nectar wage wenasak