දන්න තරමින් BOP තමා හොදම.. ලංකාවේ ගොඩක් තියෙන්නේ BOPF and කහට තේ කියල ගහල විකුනන එක.. BOPF කියන්නේ BOP හදල ඉතුරුවෙන එකක් (dust එකට කලින් මම හිතන්නේ).. කහට තේ කියන්නෙනම් low quality තේ (ඒ ඉතුරුවෙන dust එක වෙන්න ඕනේ).. එකම company එකෙන් ඔය දෙකම ගහන්වා..
ex- Zesta BOPF vs රන් කහට (both owned by zesta)
Bogawanthalawa BOPF vs බොගවන්තලාව කහට තේ
Lipton Ceylonta BOPF vs Lipton Ceylonta tea
George Steuarts Premium BOPF vs George Steuarts රෝසා කහට
ලාඕජී ගත්තත් පැකට් එකේ තියෙන්නේ කහට තේ කියල ගහලා... BOPF එකකුයි කහට තේ tea bag එකකුයි වෙන වෙනම දාල බීල බලාන්කෝ දෙකේ රසය ලොකු වෙනසක් තියෙනවා...
dilmah එහෙම මාර strong රහක් එන්නේ.. ඒකනම් ලංකාවේ සුපර්මාර්කට් වල තියෙන පැක් එකමද කොහෙද පිටරටත් තියේන්න්... රට කෙනෙක් පොඩ්ඩක් confirm කරන්න ඒක..
(ලොකුවට tea ගැන හොයල නෑ.. මේ මට tea taste කරද්දි දැනුන/ හොයාගත්ත දේවල්...)
p.s.- මේක කියවහන්කෝ සම්පූර්න විස්තරේ තියෙනවා...
https://en.wikipedia.org/wiki/Tea_l...t grades for Western,along with the leaf buds.