Quality සම්බන්ද රැකියාවක් ???
මචන්ලා quality සම්බන්දව රැකියා කරන අය ඉන්නවනං මට පොඩ්ඩක් කියල දෙන්න ඒ අංශයෙන් ඉදිරියට යන විදිය (career path). quality සම්බන්දව උපාදි තියෙනවද ලංකාවේ?
SLSI එකේ Diploma in Quality Management එක ගැන දැනට දන්නවා. ඒක කරලා අයදුම් කරන්න පුළුවන් රැකියාවන් මොනවද?
පහල තියෙන ජොබ් වලට ඕනේ සුදුසුකම් මොනවද?
Quality Assurance Inspector
Quality Auditor
Quality Controller
දන්න කෙනෙක් ඉන්නවනං කියල දෙන්න