Quality Music Lovers

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,714
    1
    4,792
    113
    40
    හත් ඉලව්වෙ!
    අපි අතරෙ ගොඩාක් අය ඇති නිවී සැනසිල්ලෙ සංගීතයට සවන්දෙන...ඉතින් ඒ අයටයි මේ Thread එක...අහල බලන්නකෝ...මම හිතනව ඔයාලත් කැමති වේවි කියලා මම Post කරන සින්ඳු වලට...Performance එකත් එක්කම තමයි මේව රස විඳින්න ඕනි....මට හම්බෙන මේ වගේ සින්ඳු මම ඔයාලත් එක්ක බෙදා ගන්නම්....ඔයාලත් ඔයාල අහන මේ වගෙ ඒවා තියෙනවනම් මෙතන Post කරාට මගෙ කිසිම අමනාපයක් නැහැ...;)

    ගිටාරය,තබ්ලාව,සිතාරය,වයලීනය,පියානෝව,සංතූර්,බට නලාව වගේ ගොඩාක් මිහිරි සංගීත භාණ්ඩ වලින් සංවේදී නාද රටා සංකලනය කරන්න මේ කාලේ ගොඩාක් අය පෙලඹිලා තියෙනවා...ඒ වගේ උත්සාහයන් තමයි මේ එකේදි මම ඔයාලට බලාගන්නත් එක්ක Post කරන්නෙ...:D

    ඔන්න පලවෙනි එක....මේකෙ සංගීතයෙදි කරන්න පුලුවන් ගොඩාක් එතිලත් කරගෙන තියෙනව...සංගීතය දන්න අවබෝධයක් තියෙන අයට අමුතුවෙන් කියන්න ඕනි නැහැනෙ...:)

    අහල බලන්නකෝ...Studio ගැන අත්දැකීම් හෝ ඒ ගැන උනන්දු අයටත් මේ වලින් ගොඩක් දේවල් තියෙනව ඉගෙන ගන්න...

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,714
    1
    4,792
    113
    40
    හත් ඉලව්වෙ!
    මේකත් බලන්න....සමහරවිට රාගධාරී සංගීතයට අකමැතිම අය උනත් මේක බලල දෙයක් ඉගෙන ගනීවි....බලන්න වාදනය කරන කෙනාගෙ හැකියාව...:)

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,714
    1
    4,792
    113
    40
    හත් ඉලව්වෙ!
    අහල පුරුදු ගීතයක්...හැබැයි ඊට වඩා රසයක් තියෙයි...බලන්න අහල....:)
    ඔයාලගෙ ස්කෝලෙ එහෙම ඇතිනෙ බට නලා,තබ්ල,වයලීන්,සිතාර් කරන අය....සමහරවිට ඔයාලම පුදුම වෙනව ඇති එයාල Play කරන ව්දිය දැක්කම....:)

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,714
    1
    4,792
    113
    40
    හත් ඉලව්වෙ!
    සුදු මහත්තයා;12398203 said:
    thanks machan, sirama thread ekak.

    machan yannige studio eke ewa nadda ?

    යානි ගෙ සංගීතයත් අහන්නම ඕනි...හැබැයි performance බලනකොටයි නියම ගතිය තියෙන්නෙ....අපේ ලංකාවෙ කෙනෙකුත් ඉන්නවලු එයාගෙ orchestra එකේ....මම ඊලඟ දවසෙ post කරන්නම්.....අදට ඔය ටික බලන්නකො....ඔයාලත් බලල තියෙන...අනිත් අය දැකල නැතුව ඇත්දෝ කියල හිතෙන video මේ thread එකේ post කරන්න....;)
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    යානි ගෙ සංගීතයත් අහන්නම ඕනි...හැබැයි performance බලනකොටයි නියම ගතිය තියෙන්නෙ....අපේ ලංකාවෙ කෙනෙකුත් ඉන්නවලු එයාගෙ orchestra එකේ....මම ඊලඟ දවසෙ post කරන්නම්.....අදට ඔය ටික බලන්නකො....ඔයාලත් බලල තියෙන...අනිත් අය දැකල නැතුව ඇත්දෝ කියල හිතෙන video මේ thread එකේ post කරන්න....;)

    බ්‍රෝ මමත් ඕක අහල තියෙනවා.
    බේස් ගිටාරිස්ට් නේද..
    මම ඇස් දෙකෙන් දැක්ක සුපිරිම වැඩ කාරයෝ ටික නම් යානිගෙ කට්ටිය තමයි.
    ඒත් යානිගෙ ශෝ එක බලන කොට මම දැනන් හිටියෙ නෑ ඒකෙ ලංකාවෙ කෙනෙක් ඉන්නව කියලා
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    අහල පුරුදු ගීතයක්...හැබැයි ඊට වඩා රසයක් තියෙයි...බලන්න අහල....:)
    ඔයාලගෙ ස්කෝලෙ එහෙම ඇතිනෙ බට නලා,තබ්ල,වයලීන්,සිතාර් කරන අය....සමහරවිට ඔයාලම පුදුම වෙනව ඇති එයාල Play කරන ව්දිය දැක්කම....:)

    simply awesomeeee!!
    11.gif
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,714
    1
    4,792
    113
    40
    හත් ඉලව්වෙ!
    මෙන්න මේකත් මේ ත්‍රෙඩ් එකට වැටෙන්න ඕනෙමයි කියල හිතුන... :)

    :yes: weda danna ayata boru behene...;)

    Thanx macho
    add more ...+

    aaaaasai oiiii...........:yes::D
    sirawatama thankzzzz:D

    :D

    cock studio eke athif aslam ge ahala balanna nethnam Rahat Fateh Ali Khan ge ahanna pissu hedei

    :yes: Rahat Fateh Ali Khan kiyanneth mama asama gayakayek...Ore Piya kiyanne supirima sinduwak ne...:)

    ah...thread eka nisa menna Cock Studio eke fan kenekuth eliyata awa...:rofl:

    බ්‍රෝ මමත් ඕක අහල තියෙනවා.
    බේස් ගිටාරිස්ට් නේද..
    මම ඇස් දෙකෙන් දැක්ක සුපිරිම වැඩ කාරයෝ ටික නම් යානිගෙ කට්ටිය තමයි.
    ඒත් යානිගෙ ශෝ එක බලන කොට මම දැනන් හිටියෙ නෑ ඒකෙ ලංකාවෙ කෙනෙක් ඉන්නව කියලා

    :yes:methana balannako...;)
    http://homepage.mac.com/hussainjiffry/Personal4.html

    hussain.jpg

    DSC00927.jpg