Quality Music Lovers

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,818
    1
    4,881
    113
    40
    හත් ඉලව්වෙ!

    11.gif
    :D
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ත්‍රෙඩ් එකේ කට්ටිය මේක කලින් දාලද දන්නේ නෑ .. :sorry: ඒ උනාට මේ දවස් වල අසාවෙන් අහන හින්ද ඔන්න මම මේකත් දැම්ම :love::love::love::love:

     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,818
    1
    4,881
    113
    40
    හත් ඉලව්වෙ!
    මේ සිංදුව මම නිතරම බලන එකක්..අන්තිම වෙනකන්ම බලන්න ඕනි..නැත්නම් මන් කියන ගතිය දැනෙන්නෙ නැහැ..බලල කියන්න ඔයාලගෙ අදහස්..මේක අපේ Dell Studio වගේ ඉන්දියාවේ තියෙන වැඩසටහනක්..ඒ කිව්වේ අපේ අය copy කරල තියෙන්නෙ මේවගෙන් තමයි..අපිට යන්න තව ගොඩක් දුර තියෙනවා..අපේ අය ඒ දුර ගෙවාගෙන එනකම් මම මේවත් ඒවත් දෙකම බලන් ඉන්නවා..:)

    විශේෂයෙන් music band කරන අයට ගන්න දේවල් ගොඩක් තියෙනව මේ සිංදුවේ..දන්න අය..තමන්ට ඕනි දේ ගන්නත් දන්නවා..;)