Quantity Surveying Courses

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025
    Certificate Courses එකනම් ගිය අවුරුද්දේ කළා. Diploma එක කරන්න හොද තැනක් තමා හොයන්නේ, Part Time තමා කරන්න හිතන් ඉන්නේ. උබලා දන්න තැනක් තියෙනවා නම් කියපල්ලකෝ????

    සියලු දෙනාටම හොදට සළකනු ඇත.
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    බෙන් 10;22676037 said:
    Certificate Courses එකනම් ගිය අවුරුද්දේ කළා. Diploma එක කරන්න හොද තැනක් තමා හොයන්නේ, Part Time තමා කරන්න හිතන් ඉන්නේ. උබලා දන්න තැනක් තියෙනවා නම් කියපල්ලකෝ????

    සියලු දෙනාටම හොදට සළකනු ඇත.

    part time karan epa oii, Interview waladi echchara care karan na part time. Dip. eka hinda full time ekak hoyaganin, den jobak karanawada,?gov. tech eheka karapan. Bump anyway:yes:
     
    • Like
    Reactions: බෙන් 10

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025
    rep denna bahalu, passe dennam :sorry:
    part time karan epa oii, Interview waladi echchara care karan na part time. Dip. eka hinda full time ekak hoyaganin, den jobak karanawada,?gov. tech eheka karapan. Bump anyway:yes:

    dan QS job ekak karanawa bn. :yes:
    Full time 1 year thiyenawa neda?
    tech eke kawada wageda Course patan ganne bn.:confused:
     
    Last edited:

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    බෙන් 10;22678847 said:
    rep denna bahalu, passe dennam :sorry:

    dan QS job ekak karanawa bn. :yes:
    Full time 1 year thiyenawa neda?
    tech eke kawada wageda Course patan ganne bn.:confused:

    December wala interview dan patan aran athi. :sorry:
     
    praveensalinda

    Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    බෙන් 10;22676037 said:
    Certificate Courses එකනම් ගිය අවුරුද්දේ කළා. Diploma එක කරන්න හොද තැනක් තමා හොයන්නේ, Part Time තමා කරන්න හිතන් ඉන්නේ. උබලා දන්න තැනක් තියෙනවා නම් කියපල්ලකෝ????

    සියලු දෙනාටම හොදට සළකනු ඇත.

    HND ekak karapn... degree ekak karaddi lesi :)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බෙන් 10;22678847 said:
    rep denna bahalu, passe dennam :sorry:

    dan QS job ekak karanawa bn. :yes:
    Full time 1 year thiyenawa neda?
    tech eke kawada wageda Course patan ganne bn.:confused:

    ටෙක් කෝස් නම් ජනවාරි වල පටන් ගන්නවා.