Quantity surveying

mthgayan

Junior member
  • Jun 13, 2011
    424
    17
    18
    male
    මට අපේ ඉඩම වටේට බැම්මක් ගහන්න ඕනි බැම්මට යන cost and material හදාගන්න ඕනි
    පුළුවන් එල කොල්ලෙක් ඉන්නවනම් මට හදන විදිය post කරන්න පුළුවන්ද ?

    01. foundation types concrete
    02. block (සිමින්ති ගල් )
    03. අඩි 10 න් 10 ට columns දාන්න ඕනි