Quantity Surveyor assistant වැඩේ හොදයිද qs එවුන් කියව්!
දවස් දැනට 3 මරදාන ටෙක් එකෙන් තමයි පටන් ගත්තේ
සයිට් වල දැනට ඉන්න අයගේ අදහස් ටිකක් කියමුද
මොනවාහරි දන්නා ටිප්ස් තියනවා ඒවාත් ලොබ නැතුව කියහල්ලා
aqs ලෙවල් 4 දැනට කරන්නේ
මේක කරලා සයිට් වලට යන එකද හොද නැත්තම් ලෙවල් 5 aye අවුරුද්දක් ගත කරලා කරන එකද හොද

මේක කරොත් ලෙවල් 5 යන්න පුළුවන් 